දහතුන්වන (13) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලෙහි අත් පන්දු තරඟාවලිය 2024 ඔක්තෝබර් මස 14 වන දින සිට 18 වන දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා අත් පන්දු (Handball) කණ්ඩායම ආරක්‍ෂක සේවා පිරිමි අත් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.