ශ්රී ලංකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන ලද Commander’s Cup Challenge Trophy Football Tournament - 2024 තරඟාවලිය 2024 දෙසැම්බර් මස 02 වැනි දින සිට 10 වැනි දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහිදී නාවික හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.