ක්‍රීඩා පුවත්

‘මෝටර්ක්‍රොස් ජාතික ශූරතා තරඟාවලිය - 2024’ යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ‘මෝටර්ක්‍රොස් ජාතික ශූරතා තරඟාවලිය - 2024’ ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී 2024 දෙසැම්බර් මස 15 වැනි දින පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරී යතුරු පැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.

17 Dec 2024