2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 ජනවාරි මස 31 වැනි දින සිට 2025 පෙබරවාරි මස 02 වැනි දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරය ආශ්‍රිතව පැවැති අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” සහ “B” කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.