ක්‍රීඩා පුවත්

‘National Sailing Championship - 2025’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘National Sailing Championship - 2025’ තරඟාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූප‍තේදී, සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය එහි සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

28 Feb 2025