Home>> Sports News
13 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලිය 2025 ජුනි මස 02 වැනි දින සිට 04 වැනි දින දක්වා අඹේපුස්ස ශ්රී ලංකා සිංහ රෙජිමේන්තු ගෘහස්ත ක්රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි පිරිමි සහ කාන්තා අනු ශුරතාවය නාවික හමුදාවට හිමි විය.
09 Jun 2025
වැඩිදුර කියවන්න >