ක්‍රීඩා පුවත්

“PCC & Handgun Nationals 2025” ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය (International Practical Shooting Confederation - IPSC) විසින් සංවිධානය කරන ලද Pistol Caliber Carbine (PCC) සහ Handgun Level III ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය, 2025 ජුනි මස 18 වැනි දින සිට 22 වැනි දින දක්වා, වැලිසර නාවික හමුදා පිස්තෝල වෙඩි පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, 2025 ජුනි මස 22 වැනි දින Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.

07 Jul 2025