නාවික හමුදා ගොල්ෆ් සංචිතය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද ‘Navy Monthly Medal Golf Tournament - 2025” තරඟාවලිය වැලිසර ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2025 දෙසැම්බර් මස 28 වැනි දින සාර්ථකව පැවැත්වුණු අතර, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.