ක්‍රීඩා පුවත්

‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2025’ හිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් දිනා ගනියි

98 වන ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2025’(98th BASL Men & Women National Boxing Championship 2025), 2026 ජනවාරි මස 30 වන දින හොරණ, නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

05 Feb 2026