ක්‍රීඩා පුවත්

6 වන ආසියානු වෙරළ තරඟාවලියේදී, ශ්‍රී ලංකාව රිදියෙන් සැරසීමට නාවික හමුදා ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී දායකත්වයක්

චීනයේ සන්යා නුවර පැවති 6 වන ආසියානු වෙරළ තරඟාවලියේ කාන්තා වෙරළ කබඩි තරගය සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කාන්තා කබඩි කණ්ඩායම සමස්ත තරඟාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට සමත් වු අතර, 2026 අප්‍රේල් මස 26 වන දින සිට 30 වන දින දක්වා පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කබඩි සංචිතයේ නායක කාන්තා නැවි ඒපීඑම් හංසමාලි සහ බල කාන්තා නැවි ආර් ප්‍රියවර්නා යන ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

01 May 2026