සියළු පුවත්
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අවශ්‍යතාවය මත සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අගෝස්තු මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ තලෙයිමන්නාරම, ශ්‍රී ල...
2023-08-13
බීඩි කොළ කිලෝග්‍රෑම් 318 ක පමණ තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 අගෝස්තු මස 12 වන දින සිදුකල විශේෂ පාමුර සංචාරයක් හා සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය දහඅටක (318) පමණ තොගයක් (තෙත බර...
2023-08-13
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා 2023 අගෝස්තු මස 10 වන දින දිවයිනට පැමිණි මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 අගෝස්තු 12) දිවයිනෙන් පිටත් විය....
2023-08-12
දකුණු මුහුදේ දී ගිනි ගැනීමකින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 ක් නාවික හමුදාව මුදවාගනියි
කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58 ක් පමණ (කිලෝ මීටර් 107 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ගිනි ගැනීමට ලක් වූ මෙරට බහුදින ධී...
2023-08-12
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 551 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04 ක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපතට අසල මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 11 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කලපුව ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් ...
2023-08-12
ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කරයි
ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කරන ල...
2023-08-11
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස කොමදෝරු කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ කොමදෝරු කෝසල වර්ණකුලසූරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) අද දින (2023 අගෝස්තු 10) වැඩ භාර ගන්නා ලදී....
2023-08-11
‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය දිනා ගත් සම්මානය නාවික හමුදාධිපති වෙත පිරිනමයි
‘BestWeb.lk 2023’ තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම 2023 අගොස්තු මස 09 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනු අතර, එහිදී රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා නාවික හමුද...
2023-08-10
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ...
2023-08-10
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම අද දින (2023 අගෝස්තු 10) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2023-08-10
නාවික හමුදා ජලමාණක සේවාව මඟින් නිර්මාණය කල වාලච්චේන කලපුවට අදාල සිතියම නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
මඩකලපුව, වාලච්චේන ධීවර වරාය වෙත වාලච්චේන කලපුව ඔස්සේ ආරක්‍ෂිතව ප්‍රවේශ විය හැකි පිවිසුම් මාර්ගය හඳුනාගැනීම සඳහා නාවික හමුදා ජලමාණක සේවාව මඟින් එම කලපුවේ සිදුකල ජලමාණක මිනුම් කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරිමෙන් අනතුරුව නිර්මා...
2023-08-08
පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපත අසළ අතරමංව සිටි තල්මසෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ
පුත්තලම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20 ක් පමණ දිගින් යුත් තල්මසෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 අගෝස්තු 08) කටයුතු කෙරි...
2023-08-08
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 07) අළුයම මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශ...
2023-08-07
කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය
කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 06 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආ...
2023-08-07
රුපියල් මිලියන 75 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පොන්නාලෛයි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 05 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය විසිහතකට (227) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථයක් (01) නීත...
2023-08-06


