සියළු පුවත්

දකුණු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අග...

2023-08-21

නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කරයි

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 1...

2023-08-20

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂී කාර්යය භාරය වෙනුවෙන්, ශ්‍රී ලංකා ස්ව...

2023-08-19

රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 18 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය තිහකට (130) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත...

2023-08-19

කොළඹ රි‍ජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම අද දින (...

2023-08-18

ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලද 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 කොළඹ ශැන්ග්‍රිලා හෝටලය කේන්ද්‍ර කර ගන...

2023-08-18

සේවා මුක්ත භට සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබයි

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත සේවා මුක්ත භට සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද දින (2023 අගෝස්තු 17) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිද...

2023-08-17

ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසි සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් පවත්වයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 මේ වන විට කොළඹ ශැන්ග්‍රිලා හෝට‍ලයේදී ...

2023-08-17

දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති, දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරඟයෙන් නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට ස...

2023-08-16

රුපියල් මිලියන 02 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කළපු ප්‍රදේශයේදී 2023 අගෝස්තු මස 15 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට...

2023-08-16

කොමදෝරු ජගත් ලියනගමගේ නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ජගත් ලියනගමගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-08-15

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ කයිට්ස් චෙට්ටිපුලම් ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ඇමෙරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදී ශිෂ්‍ය පදනමේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ජේඅයිටී රාජයියා (Dr. JIT Rajiyah) මහතාගේ මූල්‍ය අනුග්‍රහය යට‍තේ ය...

2023-08-15

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රජින්ද සේරම් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රජින්ද සේරම් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-08-15

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම්කර තිබු ඖෂධ තොගයක් සමග සැකකරුවෙකු මැදවච්චියේදි නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව 2023 අගෝස්තු මස 14 වන දින මැදවච්චිය, රෝහල ඉදිරිපිට සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඖෂධ අලෙවි සැලක නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සුදානම්කර තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ...

2023-08-15

‘ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023’ කොළඹදී ආරම්භ වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 (Indo-Pacific Environmental Security Forum-IPESF) කොළඹ ශැන්ග්‍රිලා හෝටල...

2023-08-14