සියළු පුවත්
කංසා සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 අප්‍රේල් මස 23 සහ 24 දෙදින කල්පිටිය ප්‍රදේශයේ සහ අම්පාර පොලීසිය සමඟ එක්ව පදියතලාව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ කේරළ කංසා ග්‍රෑම් 751 ක් සහ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑ...
2025-04-26
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 22 වැනි දින දිවයිනට පැමිණි කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’යුද නෞකාව 2025 අප්‍රේල් 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායාන...
2025-04-26
විදේශීය දුම්වැටි 600ක් සමඟ සැකකරුවෙකු ත්‍රීකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය වරාය පොලීසිය හා එක්ව 2025 අප්‍රේල් මස 22 වැනි දින ත්‍රීකුණාමලය, අනුරාධපුර හංදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය දුම්වැටි හයසි...
2025-04-25
“සිරි දළඳා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා සුභසාධනය උදෙසා නාවික හමුදාවේ සහය

මහනුවර “සිරි දළදා වන්දනාව” සඳහා සම්බන්ධවන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ අධීක්‍ෂණ සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 23 වැනි දින නාවික හමුදාධිපති සහභාගී විය. ...
2025-04-24
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ භාණ්ඩ තොගයක් සහ සුරතල් සතුන් සමඟ සැකකරුවන් 04 ක් කල්පිටියේදී හා පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ආලංකුඩා මුහුදු ප්‍රදේශයේ සහ පුත්ලම තොඩුවාව ප්‍රදේශයේ අද (2025 අප්‍රේල් 23) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ සහ ප්‍රවාහනය කරමින් තිබූ; කුළු ...
2025-04-23
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල කෘෂි රසායන ද්‍රව්‍ය, බිඩී කොළ සහ කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 22 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක් තුල තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය බෝතල් එක්දහස් එකසිය පනස් හයක...
2025-04-23
දේශීය කංසා සමඟ සැකකරුවන් 02 ක් ලුණුගම්වෙහෙරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2025 අප්‍රේල් මස 20 වැනි දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකර...
2025-04-23
විදේශීය දුම්වැටි 565ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ත්‍රීකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය වරාය පොලීසිය සහ සර්ධාපුර විශේෂකාර්ය බළකාය හා එක්ව 2025 අප්‍රේල් මස 21 වැනි දින ත්‍රීකුණාමලය නගරයේ සහ කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිර...
2025-04-23
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිළ සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 22) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2025-04-22
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් Faheem-Ul-Aziz (විශ්‍රාමික) නිළ හමුවක් සඳහා 2025 අප්‍රේල් මස 21 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති හමු විය. ...
2025-04-22
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක්, එම නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 20 වැනි දින තලෛයිමන්නාරම, පියර්ගම රෝමානු කතෝලික විද්‍යාල ක්‍රී...
2025-04-22
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ රත්‍රං කිලෝ 08 යි ග්‍රෑම් 960ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ බවට සැක කෙරෙණ රත්‍රං කිලෝ අටයි (08) ග්‍රෑම් නමසිය හැටක (960) ප...
2025-04-22
නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, 2025 අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙමින් එම ආයතනයේ පුහුණුව ලබන ආධුනික නාවිකයන්, පුහුණු උපදේශක කාර්යමණ්ඩලයේ නිලධාරින් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇමතිමට කටයුතු ...
2025-04-22
ගිණිකොන නාවික විධානය බක්මහ උළෙල උත්කර්ශවත්ව පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ගිණිකොන නාවික විධානය මඟින්, සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්‍රමුඛත්වයක් දෙමින් සංවිධානය කල බක්මහ උළෙල, 2025 අප්‍රේල් මස 15 වැනි දින ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්...
2025-04-21
දකුණු නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් දකුණු නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක් ‘සූර්ය මංගල්‍යය’ නමින් 2025 අප්‍රේල් මස 18 වැනි දින දකුණු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ...
2025-04-20