සියළු පුවත්
කතරගම පාද යාත්‍රාවට සමඟාමීව පරිසර සංරක්‍ෂණය සඳහා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය
කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ කතරගම දක්වා පැවැත්වෙන පාද යාත්‍රාව සඳහා සහභාගීවන විශාල බැතිමතුන් පිරිසකට අවශ්‍ය ආරක්‍ෂාව සහ සුභසාධනය සඳහා අවශ්‍ය ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුනි මස 20 වැනි දින ස...
2025-06-27
නාවික හමුදාව මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ගම්මැද්ද සමාජසත්කාරක වැඩසටහන මඟින්, බොරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැ...
2025-06-27
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධි විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව, 2025 ජුනි මස 16 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ විදේශිය දුම්වැටි 3200 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දී...
2025-06-25
නාවික හමුදාව මඟින් විශේෂ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්, 2025 ජුනි මස 21 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ, ආන්දම්කුලම, වාලන්කන්නෙයි කතෝලික දේවස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. ...
2025-06-25
ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ජුනි මස 20 වැනි දින ත්‍රීකුණාමලය වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිම...
2025-06-25
ලෝක ජල ශාස්ත්‍රීය දිනය වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ශවත්ව සැමරේ
ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලය ගෝලීය ප්‍රජාව හා එක්වෙමින් ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීම, අද (2025 ජුනි 24) ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස...
2025-06-24
කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ප්‍රජා සත්කාරක දායකත්වය
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී සිට කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහ...
2025-06-24
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය හැටපහක (1365) පමණ තොගයක් සහ බීඩි විසි...
2025-06-24
නාවික හමුදාධිපති ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 20 වැනි දින සිට 22 වන දින දක්වා ගිණිකොණ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු කාර්‍යක්‍ෂමව ...
2025-06-23
නාවික පුහුණු ක්‍ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකල ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍රගේ අභාවය පිළිබඳව නාවික හමුදාවේ සංවේගය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු කටයුතු වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකරමින්, දැනුම කුසලතා සහ යහපත් ආකල්ප සහිත නායකයන් නාවික හමුදාව වෙත දායාද කරදීම උදෙසා සුවිශේෂී දායකත්වයක් දැක්වූ, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන...
2025-06-22
තාක්‍ෂණික ප්‍රවීණතාවය ලබාගත් ශිල්පීය අංශයේ නාවිකයන් 32ක් විසිර යයි
වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 22 වැනි තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් තිස් දෙදෙනෙකු (32) විසිරයාම, 2025 ජුනි මස 20 වැනි දින වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී, එම ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ කපි...
2025-06-21
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්හිරියාව සහ කෝ...
2025-06-21
සාගරයේ තෙල් කාන්දු හා විසිරීම් කළමනාකරණය කර ගැනීමේ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරයේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල තෙල් විසිරීමක් සිදු වුවහොත් ඒ සඳහා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙප...
2025-06-21
නාවික හමුදාව මඟින් තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 202...
2025-06-21
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජුනි මස 03 වැනි දින සිට 07 වැනි දින දක්වා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, කුඹුක්ගැටේ සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ මුන්දලම, කොට්ටුකච්චිය හා ග...
2025-06-21


