සියළු පුවත්
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාව නාවික හමුදා පුද්ගලයින් හට සජීවීව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

දුෂණ විරෝධි ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 (National Anti-Corruption Action Plan- NACAP) එළිදැක්වීම, 2025 අප්‍රේල් මස 09 වැනි දින, ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බංඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරු...
2025-04-11
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2554ක් සමඟ සැකකරුවන් 05ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව හා එක්ව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව මාවනැල්ල ප්‍රදේශයේදී 2025 අප්‍රේල් මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති ව...
2025-04-11
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆෝ ගුඩ් (Sunshine Foundation for Good) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයේ මඩුල්ල, අල්පිටිය මහා විදුහල් භූමියේ ස්ථාපිත කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස...
2025-04-11
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1142 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් නොරෝච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, නොරොච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ එක්දහස් එකසිය හතලිස් දෙකයි (1142) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක් ප්‍රවාහනය කල කැබ් ර...
2025-04-11
දිය යට අලුත් අවුරුදු උළෙලක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය (Malima Diving Club) සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කල දිය යට සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙලක්, ත්‍රිකුණාමලය මුහුදු ...
2025-04-10
රුපියල් මිලියන 82 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මිගමුව පිටිපනදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ දෙසිය පහයි (205) ග්‍රෑම් නමසිය පනස් අටක (958) පමණ තොගය...
2025-04-10
පොතුවිල්, අල්-කලාම් මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, පොතුවිල්, අල්-කලාම් මහා විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථා...
2025-04-09
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත්කෙරුණු රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා අද (2025 අප්‍රේල් 09) එම විධාන මූලස්ථානයේදී ආඥාපති ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...
2025-04-09
‘Speech Craft’ සමාජයේ ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව (Public Speaking) සහ විශ්ලේෂණ කුසලතා (Analytical skills) වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, නාවික පර්යේෂණ ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කල ඉංග්‍රීසි කථන වැඩමුළුව, කැළණිය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ මෙහෙයවීමෙ...
2025-04-09
නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බලගැන්වීමේ වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා ගිණ...
2025-04-09
නාවික හමුදාධිපති නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අගයයි

නිර්මාණාත්මක ලිවීමේ වටිනාකම නාවික හමුදාධිපති විසින්, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) ආර්ඒටීඩී රාජපක්‍ෂ විසින් රචිත කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම වෙනුවෙන්, 2025 අප්‍රේල් මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සංවිධා...
2025-04-09
03 වැනි ජාතික අත් පන්දු ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගනියි

03 වැනි ජාතික අත්පන්දු තරඟාවලිය - 2025 (03rd National Handball Championship) පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 අප්‍රේල් මස 03 වැනි දින සිට 06 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදාව එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...
2025-04-09
රුපියල් මිලියන 121 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 08 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය හතරයි (304) ග්...
2025-04-08
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 අප්‍රේල් මස 04 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව අද (2025 අප්‍රේල් 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමු...
2025-04-07
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනුක්කිරියාව සහ නාවක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරසථාන පරිශ...
2025-04-07