සියළු පුවත්
වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි කොවිඩ් සහන අරමුදල මඟින් වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රධානය කළ රෝගීන් නිරීක්‍ෂණ යන්ත්‍ර (Multi parameter monitor) දෙකක් (02) නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, කොමදෝරු පීජේබී මාරඹගේ වෙත භාර දීම 2021 සැප...
2021-09-28
මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය
ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 30ක් පමණ (කිලෝ මීටර් 55ක් පමණ) දුරින් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්වී ආසාධිත වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2...
2021-09-27
නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලී ප්‍රදේශයේදී නීතියේ රැහැනට
නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව 2021 සැප්තැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොව...
2021-09-25
රුපියල් මිලියන 27කට අධික විථි වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 24 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ වලේපාඩු වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ...
2021-09-25
මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් පිළිබඳ පාඨමාළාවන්ගේ සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී
මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කරනු ලබන නාවික පුද්ගලයින් සඳහා ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද පාඨමාලාවන්ගේ (Counter Narcotics Boarding Officer Course/ Advanced Boarding Officer Course) සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද...
2021-09-25
මන්නාරම පල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මඟින් පාලනය වන මන්නාරම පල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය 2021 සැප්තැම්බර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බ...
2021-09-24
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksei A.Bondarev) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හම...
2021-09-23
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා (Michael Edward Appleton) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-09-23
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් 19 සහ 22 යන දිනයන් හීදී මන්නාරම, වංකාලේ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ...
2021-09-23
රුපියල් මිලියන 68 අධික කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 21 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ එම වෙරළ තීරයේ අතහැර දමා තිබූ කේරළ ගංජා කිලෝ 228 කට අධික තොගයක් නාවික හම...
2021-09-22
බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත උපකරණ ප්‍රදානයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ ප්‍රයෝජනය උදෙසා ‘උණු ජල වාෂ්පීකරණ’ උපකරණ (Mega portable steamer) පනහක් (50) දකුණු පලාත් කතෝලික සභාවේ රදගුරු, ...
2021-09-21
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත් වූ 24 වන ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ නිව්පෝර්ට් නගරයේ පිහිටි ඇමෙරිකානු නාවික සංග්‍රාමික පාසලේදී 2021 සැප්තැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා පැවැත් වූ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ස...
2021-09-20
දකුණු මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ගාල්ල සිට නාවික සැතපුම් 120ක් පමණ (කිලෝ මීටර් 222ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මෙරට ධීවර යාත්‍රාවක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබ අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනෙකු 2021 සැප්තැම්බර් 18 වන දින ගොඩබිමට රැගෙන...
2021-09-19
දින තුනක් තුළ සිදු කළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට
නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ 2021 සැප්තැම්බර් 16, 17 සහ 18 යන දින තුන තුළදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට ...
2021-09-19
රුපියල් මිලියන 1575කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 17...
2021-09-18


