සියළු පුවත්

බටහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 මැයි 18) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

...

2021-05-18

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මකයි

පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 02ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අ...

2021-05-15

‍කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නාවික හමුදාධිපතිගේ නිරීක්‍ෂණයට

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ වතුපිටිවල, ගම්පහ...

2021-05-15

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 එන්නත්කරණයට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 අවදානම හමුවේ සේවාවන් සපයන කර්මාන්ත ශාලා සේවකයින් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදාව විසින් අද (20...

2021-05-15

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ස්ථානගත කෙරේ

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට ...

2021-05-14

වැලිසර නාවික මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කෙරේ

නාවික පුද්ගලයින්ගේ දුදරුවන්ගේ වෛද්‍ය පහසුකම් නංවාලනුවස් වැලිසර නාවික මහ රෝහලෙහි අලුතින් ඉදිකරන ලද ළමා වාට්ටුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපත...

2021-05-14

නාවික හමුදා පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොටදී

නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2021 මැයි 14) හම්බන්තොට ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී. ...

2021-05-14

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ 2021 මැයි මස 13 සහ 14 යන දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍...

2021-05-14

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශයන් වල නාවික හමුදා සහන කණ්ඩායම්...

2021-05-14

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත නාගොඩ සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් තවත් කණ්ඩායම් 04ක් නාවික හමුදාව විසින් අද (2021 මැයි 13) ස්ථානගත කෙරිණි.

...

2021-05-13

ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සුදානමක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකක...

2021-05-13

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් රත්නපුරයට

ගංවතුර අවදානම හමුවේ ආපදාවට පත්වන ජනතාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැළසීමේ අරමුණින් රත්නපුරය නව නගරයේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් ස්ථාපිත කිරීම 2021 මැයි 11 දින සිදු කෙරිණි.

...

2021-05-13

මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකය වෙත HDU/ICU (High Dependency Unit / Intensive Care Unit) වර්ගයේ ඇඳන් 03 ක් පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශා...

2021-05-13

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මැයි 12) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

...

2021-05-12

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුලු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු සමඟ ජාවාරම්කරුවන් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගුවන් මඟින් ගොස් නැවත ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ප්‍රදේශය වෙත කුඩා යාත්‍රාවකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු සමඟ එම යාත්‍රාවේ සිටි පුද්ගලයින්‍ දෙදෙනෙකු (02) සහ මෙම ...

2021-05-12