සියළු පුවත්

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාව එක්වේ

කොවිඩ් 19 ව්‍යාප්තියේ අවධානම මැඩපැවැත්වීම සඳහා රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට සහය වෙමින් නාවික හමුදාව අද (2021 මැයි 11) ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී (02) කොව්ඩ් 19 අවධානම හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයන රජයේ සහ පෞද...

2021-05-11

කොවිඩ් 19 අවධානම හමුවේ සෞඛ්‍ය අංශයේ පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා සහය

පවතින කොවිඩ් 19 අවධානම් තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවලට සහය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් බස්නාහිර සහ දකුණු පළාතේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යට...

2021-05-10

කොළඹ වරාය දොරටුවේ වැටී තිබූ මුදල් පසුම්බිය නැවත හිමිකරු වෙත භාරදුන් නාවිකයා නාවික හමුදාධිපති විසින් ඇගයේ

පසුගිය 2021 අප්‍රේල් මස 27 වන දින කොළඹ වරායට ඇතුළු වන අංක 03 පිවිසුම් දොරටුව ඉදිරිපිට මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් සහ එය තුල තිබූ මුදල් නැවත හිමිකරු වෙත භාරදුන් නායක නැවි ඒජීඑච්එස් උදය කුමාර, එක්ස්එස් 100126 දරණ නාවිකයා වි...

2021-05-10

රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ ළූණු බීජ තොගයක් වයඹ සහ බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 මැයි මස 07 වන දින ශ්‍රී ලංකාවට වයඹ සහ බටහිර දෙසින් වූ මුහුදු තීරයන් හි සිදුකළ මුර සංචාරයන් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප...

2021-05-08

බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික ...

2021-05-05

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව රාජගිරිය ප්‍රදේශයේ 2021 මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක...

2021-05-05

ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම නාවික හමුදාව විසින් වළකයි

අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ ...

2021-05-04

නාවික හමුදාව මඟින් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් ගම්පහ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි ...

2021-05-04

රුපියල් මිලියන 55 කට අධික වටිකානමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් අද (2021 මැයි 03) දින නා...

2021-05-03

මාධ්‍ය නිවේදනය


නීති විරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම උදෙසා සාගර දේශ සීමාවේ ආරක්‍ෂාව තර කිරීම

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සං...

2021-05-03

නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල, වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...

2021-05-02

රියර් අද්මිරාල් සජිත් ගමගේ නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සජිත් ගමගේ 2021 අප්‍රේල් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ නාවික දියත් විධාන කාර්යාල‍යේදී නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2021-05-01

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2021 අප්‍රේල් 30) දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

...

2021-04-30

ගාලු කථිකාව 2021 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (2021 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එළිදක්වන ලදි.

...

2021-04-30

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාව...

2021-04-29