සියළු පුවත්
රුපියල් මිලියන 72 කට අධික වටිකානමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 අප්‍රේල් මස 28 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-04-29
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ අද (2021 අප්‍රේල් 27) දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2021-04-27
ක්‍රියා විරහිත වූ පාලම් පාරුව නාවික හමුදා දායකත්වයෙන් යලි පණගැන්වේ
යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගන්නා ලද පාලම් පාරුව (Ferry) මාස ගණනාවක් අක්‍රීය තත්ත්වයේ තිබී නාවික හමුදාවේ දායකත්වයෙන් පසුග...
2021-04-27
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය සඳහා බහුකාර්යය උත්සව ශාලාවක් ඉදි කෙරේ
සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් වලින් සමන්විත බහුකාර්යය උත්සව ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (2021 අප්‍රේල් 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්...
2021-04-25
‘Galaxy Cup’ අවුරුදු 25න් පහළ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය - 2021 නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය - 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ ක...
2021-04-24
විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අවමංගල්‍යාධාරයක්
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම යන ලද නාවික පුද්ගලයින්ගේ සුභ සාධන කටයුතු වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ඔවුන්ගේ අවමංගල්‍ය අවස්තාවකදී අදාල විශ්‍රාමික නාවික පුද්ගලයාගේ ලඟම ඥාතීන් වෙත රුපි...
2021-04-24
හම්බන්තොට කරගම් ලේවාය වෙත වායු බල යාත්‍රාවක් (Air propelled boat) යෙදවේ
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපිත ගෑස් සහ තෙල් ගබඩා සංකීර්ණය අවට ආරක්‍ෂාව සඳහා කරගම් ලේවාය වගුරුබිම ආශ්‍රිත ප්‍රදේශයේ යාත්‍රා කළ හැකි වායු බල යාත්‍රාවක් (Air propelled boat) 2021 අප්‍රේල් මස 18 වන දින සිට යෙදවීමට නාවික හමු...
2021-04-23
තවත් තහනම් ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව විසින් වලකයි
නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 17 සිට 20 දක්වා මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේ, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ...
2021-04-22
නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අද (2021 අප්‍රේ...
2021-04-21
දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 08 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්...
2021-04-20
රුපියල් මිලියන 26 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලීසිය හා එක්ව මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද (2021 අප්‍රේල් 18) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුව...
2021-04-18
ශ්‍රී ලංකා නාවික හමුදාවට ආශිර්වාද පතා ක්‍රිස්තියානි දේව මෙහෙයක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ Christ the King Chapel දේවස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු...
2021-04-18
ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” නෞකාව තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 අප්‍රේල් මස 14 වන දින කොළඹ වරායට සේන්දු විය.
...2021-04-15
නාවික හමුදාධිපතිතුමන්ගේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය
සිංහල හා දමිළ අලුත් අවුරුද්දක අරුණළු උදාවන මේ හෝරාවේ සියලුම නිලධාරීන්, නාවිකයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුලේ සියලුම සාමාජිකයින් හට සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි...
2021-04-14
රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 12) දින විශ්‍රාම යන ලදී.
...2021-04-12


