සියළු පුවත්

නාවික හමුදාව විසින් ගිං ගඟ ආශ්‍රිතව ආපදා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

ගංවතුර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් ආපදා කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනක් 2021 අප්‍රේල් 05 වන දින සිට 10 වන දින දක්වා ගිං ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගිංතොට ප්‍රදේශයේදී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

...

2021-04-11

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස 10 වන දින අළුයම් කාලයේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 7...

2021-04-11

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරුණු ලංකාගම නිල්වැල්ල පාලම ජනතා අයිතියට

දකුණු පළාතේ ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යාකරමින් නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කරණ ලද ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමු...

2021-04-11

නිල්වැල්ල දියයට කලාගාරය ජනතා අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ නිල්වැල්ල දියයට කලාගාරය (Underwater Gallery Nilwella) නාවික හමුදාධිපති වය...

2021-04-10

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

...

2021-04-09

වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන නීති විරෝධී ධිවර කටයුතු මැඩ පැවැත්වීමට නාවික හමු‍දාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය සතිය තුල නැගෙනහිර නාවික විධානය තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මසුන් ඇල්ලීම සඳහා සකස් කරන ලද වාණ...

2021-04-09

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ 2021 අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාව...

2021-04-08

ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 72 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 43 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 29 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 27.3 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 අප්‍රේ...

2021-04-07

නැගෙනහිර නාවික විධානයේ සහායෙන් ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වේ

ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් 2021 අප්‍රේල් මස 05 වන දින ත්‍ර...

2021-04-07

ආරක්‍ෂක ලේකම් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 අප්‍රේල් 05 වන දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

...

2021-04-06

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අප්‍රේල් මස 03 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.

...

2021-04-05

නාගදීප රජමහා විහාරයේ ඉදිකළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයේ ඉදි කළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්නගේ ප්‍රධානත්ව...

2021-04-03

අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පරදා කඩුලු දෙකක තිය...

2021-04-03

හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ අභිනව ධාතු මන්දිරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

මුල්ලේරියාව, හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම අද (2021 අප්‍රේල් 02) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරි...

2021-04-02

රුපියල් මිලියන 10 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ 2021 මාර්තු 30 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

...

2021-04-01