සියළු පුවත්

හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ අළුත්වැඩියා කිරීම් සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය මිරාන් සල්ගාදු මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ ඉද...

2021-04-01

“හරිත ටීවී” දියත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ හුනුපිටිය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව මගින් ආරම්භ කරන ලද “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවෙහි මංගල විකාශනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨා...

2021-03-31

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතියක කාලසීමාව තුළ නැගෙනහිර, උතුර, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩ...

2021-03-31

මහා අනතුරක් වලකමින් දික්ඕවිට වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වේ

දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක අද පස්වරුවේ (2021 මාර්තු 29) ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය කටයුතු කෙරිණි.

...

2021-03-29

සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි වන සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 28) මැදින් පුන් පොහෝ දින...

2021-03-28

241 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 377 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 241 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 377 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 මාර්තු 27 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

...

2021-03-28

OCEANLUST විද්‍යුත් සඟරාව මගින් සංවිධානය කරන 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහන නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

OCEANLUST විද්‍යුත් සඟරාව මඟින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 27) උස්වැටකෙයියාව Malima Club Hou...

2021-03-27

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදාධිපති හමුවෙයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2021 මාර්තු මස 21 දින පත්වීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයේදී අද (2021 මාර්තු 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

...

2021-03-26

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 මාර්තු මස 24 වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් අත්අඩංගුවට ගැනිණි.

...

2021-03-25

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 27 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් නාවික තාක්‍ෂණික ආයතනයේ සිදුකළ මුලික පුහුණුව සාර්ථකව නිමකර විසිර යාමේ පෙළපාලිය අද (2021 මාර්තු 23) දින වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධ...

2021-03-23

ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක...

2021-03-22

රුපියල් මිලියන 71 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ අද (2021 මාර්තු 22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටය...

2021-03-22

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුග...

2021-03-22

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2221 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ තීරයේ සහ තලේමන්නාරම කුඩුඉරිප්පු වෙරළ තීරයේ 2021 මාර්තු 19 සහ 20 යන දෙදින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් නාවික මෙහ...

2021-03-21

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සිය වසර 36 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මාර්තු 21) දින විශ්‍රාම යන ලදී.

...

2021-03-21