සියළු පුවත්

ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2021 වර්ෂයේ පවත්වන ලද 11 වන ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, 2021 මාර්තු මස 20 වන දින පැවති තරගාවලියේ අවසන් දිනය...

2021-03-21

නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) සඳහා පසුගිය වසරේදී ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණයට වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහල මඟින් සංවිධානය කරන ලද වැඩසටහනකදී එම වාට්ටු සංකීර්ණයෙහ...

2021-03-20

නාවික හමුදාව මගින් උතුරේ දූපත් ආශ්‍රිත පාසල් දූදරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානය මගින් යාපනය අර්ධද්වීපයේ දූපත්වාසි පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කල පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 14 වන දින මණ්ඩ...

2021-03-16

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ 2021 මාර්තු 15 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 349 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම...

2021-03-16

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ඉන්දියානු නාවික හමුදාවෙන් ඉගෙනුම් ආධාරක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක‍ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපී...

2021-03-15

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය පොන්නාලෙයි කලපුවේ කඩොලාන පැළ 700 ක් රෝපනය කෙරේ

නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රෝපනය කිරීම අද (2021 මාර්තු 14) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් ස...

2021-03-14

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 24 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ අද (2021 මාර්තු 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු...

2021-03-11

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිදු කළ ඉදිකිරීම් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 මාර්තු 10 වන දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය එළි දැක්ව...

2021-03-11

ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 37 දෙනෙකු වෙත ලාංඡන පැළඳවේ

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල එක් නිලධාරීයෙක් සහ නාවිකයන් 36 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2021 මාර්තු 10 වන දින පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූ...

2021-03-11

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 මාර්තු 10 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා කිලෝ 14...

2021-03-11

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ 2021 මාර්තු 09 වන දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1189කට අධික ප්‍රමාණ...

2021-03-10

නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවය - 2021 උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවය - 2021 අද (2021 මාර්තු 09) අත්තිඩිය, ‘ඊගල්ස් ලේක්සයිඩ්’ උත්සව ශාලාවේදී නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස්...

2021-03-09

කේරළ ගංජා කිලෝ 107කට අධික තොගයක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 මාර්තු 08 වන දින කල්පිටිය සෝමතිව් දූපතෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 125 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2021-03-09

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා දින සැමරුම් වැඩසටහනක් උත්කර්ශවත් අයුරින් පවත්වයි

මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්...

2021-03-09

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සෙරක්කුලිය වෙරළ තීරයේ 2021 මාර්තු 06 වන දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක් සමඟ සැක...

2021-03-08