සියළු පුවත්

ආරක්‍ෂක ලේකම් සමඟ නාවික හමුදාධිපති සඳහිරු සෑය සහ මිහිඳු මහා සෑය ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සමඟ අනුරාධපුරය සඳහිරු සෑයේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කිරීම සඳහා සහ මිහින්තලය මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටය...

2021-03-07

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව හා එක්ව ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රීලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාවට අයත් සමුද්‍ර නීරීක්‍ෂණ ගුවන් යානාවක් (Dornier Aircraft) මගින් ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් 2021 මාර්තු 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේද...

2021-03-06

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක්

‘අභියෝග කිරීමට තෝරා ගනිමු’ යන තේමාව පෙරදැරිව මෙවර මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් සහ ඊට සමගාමීව ‘සිඳුලිය’ නමින් සඟරාවක් එ...

2021-03-06

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 මාර්තු 04 සහ අද අළුයම (2021 මාර්තු 05) සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙ...

2021-03-05

ඉන්දියානු ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භාධූරියා (Rakesh Kumar Singh Bhadauria) අද (2021 මාර්තු 04) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2021-03-04

රුපියල් මිලියන 06 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04 ක් 2021 මාර්තු 03 වන දින නාව...

2021-03-04

කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ 2021 මාර්තු 01 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 18 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

...

2021-03-02

ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කෙරේ

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිර...

2021-03-01

නාවික හමුදාව මගින් ආපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත ...

2021-02-27

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “සෙටොගිරි” (Setogiri) නෞකාව 2021 පෙබරවාරි 25 වන දින හම්බන්තොට වරායට සේන්දු විය.

...

2021-02-26

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක්

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 25 වන...

2021-02-26

ශ්‍රී ලංනානෞ දීඝායු ආයතනයේ ඉදිකරන ලද නව කණිෂ්ඨ නාවික නිවාසය විවෘත කෙරේ

ශ්‍රී ලංනානෞ දීඝායු ආයතයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ විසින් 2021 පෙබරවාරි 24 වන දින විවෘත කරන ලදි.

...

2021-02-26

නාවික හෙඳ විදුහලේ පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 44 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2019 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 44 දෙනෙකුගේ හිස් වැසුම...

2021-02-25

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනය හේතුවෙන් රෝහල් වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නාවික හමුදා සහය

රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දි...

2021-02-25

නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව 2021 පෙබරවාරි 24 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර්ජෙල් සහ සේවා නූල් සමඟ සැකකරුවෙක් (01) අ...

2021-02-25