සියළු පුවත්
නාවික හමුදාව විසින් ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලද තවත් සමාජ සත්කාරයක් ලෙස ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍ර...
2021-02-24
නාවික හමුදාව විසින් නෞකා සඳහා ප්‍රථම වරට මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ
නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් ප්‍රථම වරට නෞකා වෙනුවෙන් නිෂ්පාදනය කර ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) අද (2021 පෙබරවාරි 24) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්ම...
2021-02-24
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරීම 2021 පෙබරවාරි 21වන දින සිදු කෙරිණි. ...
2021-02-22
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය
ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලම තුල අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, 2021 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසි...
2021-02-22
යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමජිකයින් වෙනුවෙන් ‘මිහිදු සෙත් මැදුරෙහි’ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ.
යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනයෙහි නේවාසික යුද්ධ හමුදා අබාධිත සාමාජිකයින් සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශය...
2021-02-21
අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 19 වන දින බත්තරමුල්ල, සුහුරුපායෙහි පැවති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශන...
2021-02-20
නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ කිරීමේ පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි (VBSS C-IED)
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ අධීක්‍ෂණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය විසින් පවත්වනු ලැබූ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්...
2021-02-20
ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 20 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 69 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 පෙබරවා...
2021-02-18
කේරළ ගංජා කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සහ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කල වියලි කහ කිලෝ 400 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව මන්නාරම කාර්සල් ප්‍රදේශයේ සහ තාවුල්පාඩු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 පෙබරවාරි 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) සහ නීති විරෝධී ලෙස මුහුදු ...
2021-02-18
ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව පකිස්තානයේ පැවති “අමාන් - 2021” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගී වෙයි
පකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව පෙරදැරිව හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් (AMAN 2021) සාගරික අභ්‍යාසය 2021 පෙබරවාරි මස 12 වන දින පකිස්තානයේ කරච්චිහි නාවික තටාකංණයේදී නිල වශයෙන...
2021-02-18
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි
රියර් අද්මිරාල් රුවන් පෙරේරා නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමෙන් පසු, අද (2021 පෙබරවාරි 16) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
...2021-02-16
රියර් අද්මිරාල් ඩීකේපී දසනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී
වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩීකේපී දසනායක අද (2021 පෙබරවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
...2021-02-16
කේරළ ගංජා කිලෝ 16 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය උඩුත්තුරෙයි සහ මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයන්හී 2021 පෙබරවාරි මස 15 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 16 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමු...
2021-02-16
රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස වැඩ භාර ගනී
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 පෙබරවාරි 15) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
...2021-02-15
වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී
රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න අද (2021 පෙබරවාරි 15) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
...2021-02-15


