සියළු පුවත්
නාවික හමුදාව සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් 179 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මා...
2021-02-15
දීඝවාපී චෛත්‍ය ප්‍රථිසංස්කරණ කටයුතු සදහා නාවික හමුදාව මගින් රුපියල් මිලියන 05 ක පරිත්‍යාගයක්
දීඝවාපී චෛත්‍යයේ ප්‍රථිසංස්කරණ කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 12) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සම්බෝධී විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එහිදී ද...
2021-02-12
‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය එළිදකී
‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2021 පෙබරවාරි 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.
...2021-02-11
කොළඹ නාවික අභ්‍යාසයේ - CONEX 2021 තුන්වන වෙළුමේ අවසන් දිනය නාවික හමුදාධිපතිගේ අධීක්‍ෂණයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තෙවන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise –CONEX 21) 2021 පෙබරවාරි 10 වන දින සාර්ථකව නිමාවට පත්වූ අතර, තෙදිනක් පුරා පැවැත්වූ මෙම නාවික අභ්‍යාසයේ අවසන් දිනය වන 2021 පෙබරවාරි 10 වන දින පැවති අභ්‍යාසය අ...
2021-02-11
ගාලු මුවදොර ප්‍රථිසංස්කරණ කටයුතු සඳහා නාවික හමුදා දායකත්වය
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය ක්‍රමවත්ව ප්‍රථිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Galle Face Green Project) යටතේ සිදු කෙරෙන ප්‍රථිසංස්කරණ කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් අද (...
2021-02-08
කොළඹ නාවික අභ්‍යාසයේ (CONEX) තුන්වන වෙළුම දියත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තුන්වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ (Colombo Naval Exercise –CONEX 21) සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 07) කොළඹ වරායේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව තුල පැවැත්විණි. මෙම නාවික අභ්‍යාසය 2021 පෙබරවාරි 08 වන ...
2021-02-07
නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභිනවයෙන් ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට පත් කිරීම 2021 පෙබරවාරි 04 වන දින සිදු කල අතර, එම ම...
2021-02-06
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “KRI Bung Tomo” නෞකාව දෙදින (02) නිළ සංචාරයක් සඳහා අද (2021 පෙබරවාරි 05) හම්බන්තොට වරායට සේන්දු විය. ...
2021-02-05
73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ගාලු මුවදොර වෙරළ තීරයේදී ප්‍රදර්ශනය කෙරේ
73 වන අභිමානවත් නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් ගාලු මුවදොර වෙරළ තීරයේදී 2021 පෙබරවාරි 04 වන දින ආරම්භ විය....
2021-02-05
අභිමානවත් 73 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.
“ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මි...
2021-02-04
73 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ...
2021-02-04
ගිණිකොන නාවික විධානය මගින් පාසල් උපකරණ ප්‍රදානය කිරීමක්
ගිණිකොන නාවික විධානය මගින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් පාසල් කිහිපයක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමක් ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි....
2021-02-01
මන්නාරම මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 67කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 29 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 67 ග්‍රෑම් 500 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි...
2021-01-30
මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ අනුස්මරණ ස්මාරකය විවෘත කෙරේ
මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවා අනුස්මරණය කිරීම වෙනුවෙන් දඹුල්ල, දඹුලුගම මප/ගලේ/වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ නාවික හමුදාව විසින් ඉදිකල අනුස්මරණ ස්මාරකය නාවික හමුදාධිපති වයිස් අද්මි...
2021-01-29
නාවික හමුදා සමාජිකයින් හට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී
අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” (AstraZeneca Covishield) එන්නතෙහි නාවික හමුදාව වෙත වෙන් කරන ලද එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නාවි...
2021-01-29


