සියළු පුවත්
නාවික හමුදා සමාජිකයින් හට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී
අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” (AstraZeneca Covishield) එන්නතෙහි නාවික හමුදාව වෙත වෙන් කරන ලද එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නාවි...
2021-01-29
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් අද (2021 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...
2021-01-27
මාන්තේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 31ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 26 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 31 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-01-27
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් වයඹ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 1340 ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජනව...
2021-01-26
“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශිර්ෂය යටතේ 2021 ජනවාරි 24 පල කළ පුවත හා සබැඳේ
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව 2021 ජනවාරි මස 24 වන දින එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හම...
2021-01-25
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ ඉන්දීය ජාතිකයෙකු කොවිඩ් 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනේ
2021 ජනවාරි මස 09 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ජාතිකයින් 09ක් සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැ...
2021-01-25
“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි 23 පල කළ පුවත හා සබැඳේ
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ස...
2021-01-24
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩ...
2021-01-23
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 21 දින නිකුත් කල පුවත හා සබැඳේ
2021 ජනවාරි 18 වන දින ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් ගිලීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂ...
2021-01-23
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 20 දින නිකුත් කල පුවත හා සබැඳේ
මෙම අනතුර හේතුවෙන් අතුරුදන්වූ තවත් ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් අද (2021 ජනවාරි 21) පෙරවරුවේ සමත් විය. ...
2021-01-21
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 19 දින නිකුත් කල පුවත හා සබැඳේ
අනතුර හේතුවෙන් අතුරුදන්වු ධීවරයින් සොයා සිදුකරන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්‍රාව තුල තිබී ධීවරයින්ගේ මළ සිරු...
2021-01-20
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති දකුණු නාවික විධාන අඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Eric Lavertu) මහතා සහ දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර හමුවක් 2021 ජනවාරි 19 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි. ...
2021-01-20
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්
2021 ජනවාරි 18 වන දින රාත්‍රී කාලයේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 8 ක් පමණ (කිලෝමීටර 15 ක් පමණ) දුරකින් සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිර...
2021-01-19
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නව අණදෙන නිලධාරී ලෙස කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ 2021 ජනවාරි මස 15 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී....
2021-01-19
නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ
සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථ...
2021-01-16


