සියළු පුවත්
නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ
සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථ...
2021-01-16
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2021 ජනවාරි 15 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි. ...
2021-01-16
බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වැඩ භාර ගනී.
රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන අද (2021 ජනවාරි 15) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2021-01-15
ඉදුරාම බඳවා ගැනීමට අයත් නවක නිලධාරීන් සහ නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන් හා නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2021 ජනවාරි 15) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා ම...
2021-01-15
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අද (2021 ජනවාරි 15) දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත...
2021-01-15
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර සිය වසර 36 ක නාවික සේවය නිමා කරමින් අද (2021 ජනවාරි 15) දින විශ්‍රාම යන ලදී. ...
2021-01-15
අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ
යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසාගෙන ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය මත ...
2021-01-14
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි අද (2021 ජනවාරි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-01-13
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 09 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ජනවාරි 09 වන දින සවස් කාලයේ උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් 09ක් සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට ...
2021-01-11
නාවික හමුදාධිපතිතුමන් ගිනිකොන නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ජනවාරි 09 සහ 10 දෙදින ගිනිකොන නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එතුමන් නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගිනිකොන නාවික විධානයේ සිදු කළ මෙම පළමු නිල සංචා...
2021-01-11
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 8700කට අධික තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ජනවාරි 08 වන දින රාත්‍රී කාලයේදී වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 8769 ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු ...
2021-01-10
කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමණයක් සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජනවාරි 06 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-01-08
නාවික හමුදාධිපතිතුමන්ගේ වසර 36 ක නාවික හමුදා දිවියට ආශීර්වාද පතා ආගමික වැඩසටහනක්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නාවික හමුදා දිවියට වසර 36ක් සපිරීම නිමිත්තෙන් ආශීර්වාද පතා සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහනක් 2021 ජනවාරි 06 සහ අද (2021 ජනවාරි 07) දෙදින මහනුවර ශ්‍රී දළදා සමිදුන් අභියසදී සහ කොළඹ, ...
2021-01-07
නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කෙරේ
නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි 06 වන දින පේරාදෙණිය විශ්ව වි...
2021-01-07
' මෙන් ඉන් වයිට්ස් ' (Men in whites) සංවිධානය වෙතින් නාවික හමුදා ආබාධිත රණවිරුවන් සදහා පරිත්‍යාගයක්
නාවික හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් ‘මෙන් ඉන් වයිට්ස්’ (Men in whites) සංවිධානය මගින්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් නිපදවූ රෙදි උපයෝගී කර ගනිමින් මසා නිම කළ ටී ෂර්ට්ස් ආබාධිත නාවික හමුදා රණවිරුවන් වෙත ප්‍ර...
2021-01-06


