සියළු පුවත්
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ජනවාරි 05 වන දින වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින...
2021-01-06
නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් 2021 ජනවාරි මස 03 වන දින ව...
2021-01-04
බටහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නීතියේ රැහැනට
නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැත...
2021-01-04
ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය සහ ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී
ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් 2020 දෙසැම්බර් 31 වන දින සහ අද (2021 ජනවාරි 01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම කොළඹ ගාලු මුවදොරදී සහ ජනාධිපති...
2021-01-01
රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලඟා කර ගැනීම සඳහා කැප වන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි
උදා වූ 2021 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. ...
2021-01-01
නාවික හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය
2021 වර්ෂයට පා තැබූ නාවික සහ සිවිල් සේවක ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත්, අරමුණු කොටගත් යහපත් සිතිවිලි, ප්‍රාර්ථනා, අධිෂ්ඨානයන් එලෙසම ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරමි....
2021-01-01
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්...
2021-01-01
රියර් අද්මිරාල් ඩී විජේතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී
වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩී විජේතුංග අද (2020 දෙසැම්බර් 31) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි. ...
2020-12-31
නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 දෙසැම්බර් 26 සහ 27 දෙදින උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වී විධානයේ මෙහෙයුම් සූදානම, සුභසාධන පහසුකම් සහ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදි. ...
2020-12-28
නාවික හමුදාව විසින් ඉදි කළ 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය රුවන්වැලි මහසෑ පුද බිමේදී විවෘත කෙරේ
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ නාවික සමාජ සුභසාදන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සිදු කළ තවත් සමාජ සත්කාරයක් ලෙස රුවන්වැලි මහසෑ පුද බිමේ අභිනවයෙන් ඉදි කරන ලද 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2020 දෙස...
2020-12-26
අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍ය බොදුනුවන්ගේ වන්දනාව පිණිස පූජා කෙරේ
අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ හී නාවික පුද්ගලයින්ගේ මුල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍ය අද (2020 දෙසැම්බර් මස 26) න...
2020-12-26
නාවික හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින සුභ පැතුම් පණිවිඩය
ජේසු සමිඳානන්ගේ උපත සමරනු වස් උදා වූ නත්තල සතුට, සාමය පිරි ප්‍රීතිමත් එකක් වේවායි කිතුණු බැතිමත් ඔබට සහ සියලුම නාවික/සිවිල් පුද්ගලයන් හට ප්‍රාර්ථනා කරමි....
2020-12-25
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ධාතු මන්දිර පූජාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2020 දෙසැම්බර් 24 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්තානයේ...
2020-12-25
ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 30 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 දෙසැම්බර් 24) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන...
2020-12-24
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම සැඟවුණු වෙඩික්කරු තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට සංවිධානය කරන ලද සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩිතැබීමේ තරඟාවලිය (Naval Sniper Firing Competition) 2020 දෙසැම්බර් 14 වන දින සිට ත්‍රිකුණාමලය නාවික තටාකංගණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙ...
2020-12-23


