සියළු පුවත්

වව්නියාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ කොහු මෝලක 2023 ජුලි මස 21 වන දින රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමේ සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ...

2023-07-22

පාසල් ළමුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පි...

2023-07-21

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ධජ නිලධාරි ලෙස පැමිණි එම බලකායේ පළමු කණ්ඩායම් අණදෙන නිලධාරි (Commander, 01st Surface Group) රියර් අද්මිරාල් NISHIYAMA Takahiro සහ ‘SAMIDARE (DD-106)’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් OKUMURA Kenji අද දින (2023...

2023-07-21

නාවික හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 69 ක් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අනුබද්ධ, වැලිසර නාවික හමුදා හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 2018 සහ 2019 කණ්ඩායම‍ට අයත් හෙද සිසු සිසුවියන් හැට නවයක් (69) වෙත හෙද ඩිප...

2023-07-21

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 18, 19 සහ 20 යන දිනයන්හීදී උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ...

2023-07-21

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-07-20

වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු චන්දිම සිල්වා වැඩ භාර ගනියි

නාවික හමුදා වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය, වශයෙන් කොමදෝරු චන්දිම සිල්වා 2023 ජුලි මස 19 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-07-20

රුපියල් මිලියන 11 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපන‍යේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ අද දින (2023 ජුලි 19) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස්පහකට (35) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-07-19

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2023 ජුලි මස 18 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත ...

2023-07-19

බීඩි කොළ කිලෝග්‍රෑම් 557 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ 2023 ජුලි මස 18 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස්හතකට (557) අධික තොගයක් රැගත් ඩ...

2023-07-19

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු, නගර්කෝවිල් සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 16 සහ 17 යන දිනයන්හි සිදු කල විශේෂ සේදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ වලංගු බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු ස...

2023-07-18

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ ගරු අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් යටතේ, වැලිසර නාවික හමුදා මහ රෝහල ඇතුළු රජයේ රෝහල් වෙත රෝහල් උපකරණ සංකේතාත්මකව බෙද...

2023-07-18

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය නිරීක්ෂණය සඳහා සහභාගී වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය (Malima Diving Club - Trincomalee) නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි, ගරු ජුලී චන්ග් මහත්මිය (H.E. Juli Chung) 2023 ජුලි මස 15 වන දින සහභාගී වූ අතර, එම අව...

2023-07-17

25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සහ සයුරි මෙන්ඩිස් පදක්කම් දිනා ගනියි

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 16) පැවති මිටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්...

2023-07-16

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් ...

2023-07-15