නිළ සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘MURASAME’ යන නෞකාවන් අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාව...

2021-10-02

රුපියල් මිලියන 79කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

නාවික හමුදාව මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ 2021 ඔක්‍තෝබර් මස 01 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 09 ග්‍රෑම් 920ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත...

2021-10-02

දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 4940 ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 01) මීගමුව, හලාවත කරුකපනේ, යාපනය අනලතිවු සහ 2021 සැප්තැම්බර් 30 වන දින රාත්‍රීයේ යාපනය, චාවකච්චේරි යන ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියල...

2021-10-01

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නාවික හමුදා සේවයට සමුදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ ...

2021-10-01

පහසුකම් පුළුල් කළ නව නාවික මැහුම් මධ්‍යස්ථානය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරේ

පුළුල් කරන ලද පහසුකම් සහිත නව නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 සැප්තැම්බර් 30) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරිණි. ...

2021-09-30

හතර වන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ ඉදිකළ රණවිරු ස්මාරකය නිරාවරණය කෙරේ

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයේ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම උදෙසා ත්‍රිකුණාමලය, නාවික ...

2021-09-30

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම මාර්ගගත ක්‍රමයට

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම අද (2021 සැප්තැම්බර් 29) මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි. ...

2021-09-29

සිලාවතුර කොන්ඩච්චිකුඩා නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනය මඟින් පාලනය වන සිලාවතුර කොන්ඩච්චිකුඩා නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 සැප්තැම්බර් 28) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුල...

2021-09-28

64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් 38 දෙනෙකු වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (2021 සැප්තැම්බර් 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානය...

2021-09-28

වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි කොවිඩ් සහන අරමුදල මඟින් වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රධානය කළ රෝගීන් නිරීක්‍ෂණ යන්ත්‍ර (Multi parameter monitor) දෙකක් (02) නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, කොමදෝරු පීජේබී මාරඹගේ වෙත භාර දීම 2021 සැප...

2021-09-28

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 30ක් පමණ (කිලෝ මීටර් 55ක් පමණ) දුරින් නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්වී ආසාධිත වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2...

2021-09-27

නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලී ප්‍රදේශයේදී නීතියේ රැහැනට

නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව 2021 සැප්තැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොව...

2021-09-25

රුපියල් මිලියන 27කට අධික විථි වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 24 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ වලේපාඩු වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ...

2021-09-25

මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් පිළිබඳ පාඨමාළාවන්ගේ සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී

මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කරනු ලබන නාවික පුද්ගලයින් සඳහා ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද පාඨමාලාවන්ගේ (Counter Narcotics Boarding Officer Course/ Advanced Boarding Officer Course) සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද...

2021-09-25

මන්නාරම පල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මඟින් පාලනය වන මන්නාරම ප‍ල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය 2021 සැප්තැම්බර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බ...

2021-09-24

First | Prev ( Page 35 of 35 ) Next | Last