සියළු පුවත්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයේ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාර සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත්කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ශිෂ්‍යභට නිලධාරී භෝජනාගාරය සහ නේවාසිකාගාර පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද දින (2023 ජුලි 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජ...

2023-07-28

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 03 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 27 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙක...

2023-07-28

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවන පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් නාවික හමුදාව විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය නිල වශයෙන් භාරදෙයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රය, එම බලකාය වෙත නිල වශයෙන් භාර ...

2023-07-28

නාවික හමුදාව මඟින් පාසැල් ළමුන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස පාසැල් ළමුන් වෙනුවෙන් බියගම, දරණාගම ප්‍රාථමික විද්‍යාලයේදී දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය ‍කොමදෝරු නන්දනී විජේදෝර...

2023-07-27

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 19 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 25 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහනව දෙන...

2023-07-26

මුව මස් කිලෝ ග්‍රෑම් 24 කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 03 ක් පානම දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පානම ශාස්ත්‍රවේලි ප්‍රදේශයේ 2023 ජුලි මස 25 වන දින සිදු කල මුර සංචාරයකදී මුව මස් කිලෝ 24 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි....

2023-07-26

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 06 වන සංවත්සරයට සමගාමීව, හම්බන්තොට වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින උදෑසන (2023 ජුලි 25) එම නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ප්‍රසන්න හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන්...

2023-07-25

බීඩි කොළ කිලෝග්‍රෑම් 606 ක පමණ තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවට අයත් මට්ටතිව් දූපත ආශ්‍රිතව 2023 ජුලි මස 24 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 606 ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමු...

2023-07-25

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 24 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූප...

2023-07-25

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාවක් ආරම්භ කරයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ පවත්වනු ලබන සමුද්‍රීය ක්ෂේත්‍රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍...

2023-07-25

‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ පවත්නා එකම වෙබ් අඩවි ඇගයීමේ තරඟාවලිය වන ‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2023’ තරඟාවලියේදී, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් සම්මානය සහ වෙබ් අඩවි 750 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ සමස්ථ තරගාවලියේ ලෝකඩ සම්...

2023-07-24

රුපියල් මිලියන 28 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කුඩඉරිප්පු මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 23 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාර...

2023-07-24

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු සහ වෙත්තලකේනි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 21 සහ 22 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන...

2023-07-24

රුපියල් මිලියන 54 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී අද දින අළුයම (2023 ජුලි 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ...

2023-07-23

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා අද දින (2023 ජුලි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-07-23