සියළු පුවත්

විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මාර්තු මස 30 වැනි දින පුත්තලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. ...

2025-04-01

නාවික හමුදාව මඟින් ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා සහය

ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස27 සිට 29 දක්වා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණී....

2025-04-01

ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2025 මාර්තු මස 26 වැනි දින සිට 2025 මාර්තු 28 වැනි දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ සහ වාලච්චේන ධ...

2025-04-01

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ජගත් කුමාර 2025 මාර්තු 31 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...

2025-04-01

මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථ...

2025-04-01

කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් නිරෝගී ජාතියක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම ...

2025-03-31

දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබු වෙළඳ නෞකාවක රෝගී වූ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 63ක් (කිලෝ මිටර් 116ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබු MV AE Neptune නැමැති නෞකාව තුළ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය වූ එම නෞකාවේ ...

2025-03-30

රුපියල් මිලියන 49කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ එකසිය විසි හතරයි (124) ග්‍රෑම් තුන්සිය අනූ දෙකක (392) පමණ තොගයක් (තෙතබර සහිත) 2025 ම...

2025-03-29

‘සමුද්‍රිකා’ පර්යේෂණ නෞකාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (National Aquatic Resources Research and Development Agency - NARA) සමුද්‍රීය පර්යේෂණ සඳහා භාවිතා කරනු ලබන ‘සමුද්‍රිකා’ පර්යේෂණ නෞකාවේ මෙහෙයුම් කළමණාකරනය හා නඩත්තුව සම්බන්ධයෙන්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ...

2025-03-28

2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාව දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම නාවික හමුදාධිපති හමුවෙයි

2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම 2025 මාර්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී රග්බි කුසලානය නාවික හමුදාධිපති වෙ...

2025-03-27

රුපියල් මිලියන 08කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සමඟ සැකකරුවෙකු පරන්තන් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ විස්සයි (20) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සම...

2025-03-27

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) අද (2025 මාර්තු 27...

2025-03-27

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 42 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් හතලිස් දෙදෙනෙකු (42) සාගරයට මුදා හැරීම 2025 මාර්තු මස 25 වන දින ගිණිකොන නාවික විධානයේ පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි. ...

2025-03-27

උතුරු මැද නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතන පරිශ්‍රයේ පරිපාලන කටයුතු වෙනුවෙන් භාවිතාකල ගොඩනැගිල්ලක් නවීකරණය කර, නිවාඩු නිකේතනයක් ලෙස පරිවර්ථනය කර විවෘත කිරීම 2025 මාර්තු මස 21 ව...

2025-03-27

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාල ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Sean Jin සහ එම කාර්යාලයේ ප්‍රධානී ලෙස පත්වීමට නියමිත ලුතිනන් කොමාණ්ඩර් Ros Lary, නිල හමුවක් සඳහා 2025 මාර්තු මස 26 වැනි ...

2025-03-27