සියළු පුවත්

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් 12 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 03/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දොලොස් දෙනෙකු (12) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද (2025 පෙබරවාරි 22) ත්‍රීකුණාමලය නාවික හා...

2025-02-22

නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් වාහල්කඩ ඩී 2 විද්‍යාලය අලුත්වැඩියා කෙරේ

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර දිස්...

2025-02-22

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පඩුවස්නුවර හල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බරම්පොල හල්මිල්ලවැව ග්‍රාමයේ ස්ථාපනය ...

2025-02-22

නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 16ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා වෙත 2024/03 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහසය දෙනෙකු (16) වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද (2025 පෙබරවාරි 21) නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි....

2025-02-21

නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 03 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල සිලාවතුර, විල්පත්තුව, ත්‍රිකුණාමලය කොඩ්බේ සහ මෝදර කිඹුලා ඇල, කෝවිල පාර යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒ...

2025-02-21

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොක්කඩි, නන්දිකඩාල්, මුලතිව්, ආනවාසල, සින්නපාඩු සහ කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 13 සිට 19 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භ...

2025-02-21

අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2025 පෙබරවාරි මස 10 වැනි දින සිට 15 වැනි දින දක්වා වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි පිරිමි ශූ...

2025-02-21

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් 1000ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස තෝරාගත් පාසල් 200ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන ආනන්ද විද්‍යාලයේ යටි...

2025-02-20

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 19 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීව...

2025-02-20

පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වැනි මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි

2025 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධ...

2025-02-19

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ගරු තානාපතිවරිය නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි චන්ග් (Julie Chung) මැතිණිය අද (2025 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...

2025-02-19

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2025 ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පවත්වයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (International Military Sports Council) සැමරුම් මාර්ග ධාවනය - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අ...

2025-02-18

ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල ව...

2025-02-18

“අමාන් - 2025” බහු පාර්ශවික අභ්‍යාසයට සහභාගී වූ විජයභාහු නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමාකරමින් අ...

2025-02-17

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේද ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද (2025 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්...

2025-02-17