සියළු පුවත්
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට පත් විය. ...
2018-12-26
ජලයෙන් යට වූ කන්දවලෛ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නාවික හමුදා සහාය
මෙම දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් සහන මෙහෙයුම් වල නිරත වන අතර, මේවන විට ඒ සඳහා නාවික හමු...
2018-12-23
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (දෙසැම්බර් 23) වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. ...
2018-12-23
‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
පසුගිය දෙසැම්බර් 21 වන දින මෙරටට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්.සී ට්‍රයන් මහතා ඇතුළු නෞකාවේ නිලධාරින් පිරිසක් ඊයේ (දෙසැම්බර් 22) බටහිර නාවික විධාන මූ...
2018-12-23
අයහපත් කාලගුණයෙන් විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදා සහාය
මෙම දිනවල කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ ව...
2018-12-23
නාවික හමුදාධිපතිතුමන් ගිණිකොණ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 20 වන දින ගිණිකොණ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුම...
2018-12-23
රුසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවේ බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් සහ රුසියානු නාවික නෞකා ‘වර්යාග්’, ‘අද්මිරාල් පැන්ට්ලීවි’ සහ ‘බෝරිස් බටෝමා’ යන නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන...
2018-12-23
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 21) කොළඹ වරායට සේන්දු විය....
2018-12-21
ටෙක්නෝ ශ්‍රී ලංකා 2018 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණයේදී නාවික හමුදාව මගින් ඉදිරිපත් කල නව නිර්මාණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් නාවික හමුදාව සිදු කරන ලදි.
‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2018’ තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය පසුගිය ඔක්තෝබර් 12 වන දින සිට 14 වන දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන...
2018-12-21
ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට පැමිණේ
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය....
2018-12-20
රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් 03 ක් කොළඹ වරායට සේන්දු වෙයි
රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය....
2018-12-20
2018/2019 තරඟ වාරය සඳහා නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව සඳහා කවදත් දායකත්වය ලබා දෙනු ලබන Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම 2018/2019 තරඟ වාරය සඳහා රුපියල් මිලියන 08 ක අනුග්‍රාහක දායකත්වයක් නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඒ පිළිබ...
2018-12-19
මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යලි එරටට භාර දීම ඊයේ (දෙසැම්බර් 18) ශ්...
2018-12-19
‘ආචාර්ය නිහාල් ඡිනසේන අනුස්මරණ රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුව...
2018-12-19
චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
මෙරටට පැමිණි සිටින චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා (Major General Zhai Yuehuan) ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දෙසැම්බර් 17 වන දින දකුණු නාවික ...
2018-12-19


