සියළු පුවත්

අඛණ්ඩව 18 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
 

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින...

2018-12-05

68 වන නාවික දිනයට සමගාමිව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා ...

2018-12-05

අභිනවයෙන් ඉදි කළ ‘මිහින්තලය නාවික නිකේතනය’ විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුද...

2018-12-05

68 වන නාවික දිනයට සමඟාමිව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් වැලිසරදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 වන දින පැවැත්විණි. ...

2018-12-05

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 01 වන දින, මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (ප්‍රතිපත්ති සහ සැලසුම්), ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වීඑස් පතානියා මහතා සහ ‘සමර්’ සහ ‘අර්යමන්’ නෞකාවන්හි අණදෙන නිලධාරින් වන ඩිපියුරි...

2018-12-05

දියේ ගීලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ (03) මෘත දේහයන් නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

පසුගිය දින කිහිපය තුලදී විවිධහේතුන් මත දියේ ගිලී මරණයට පත් වු පුද්ගලයින් තිදෙනෙකු (03) ගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් සමත් විය. ...

2018-12-03

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම යන හේතූන් මත ...

2018-12-03

උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

68 වන නාවික දිනයට සමඟාමීව නාවික හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 29 වන දින නාවික රෝහල උතුරු විධානයේදී පවත් වන ලදී. ...

2018-12-02

ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ තවත් එක් තරඟයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඊයේ (දෙසැම්බර් 01) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි....

2018-12-02

නාවික හමුදාව විසින් අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

පසුගිය නොවැම්බර් 27 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ ෂාන් පුතු II” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (දෙසැම්බර් 01) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත ර...

2018-12-02

නාවික හමුදා කථික තරඟාවලිය 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් තෙවනවරටත් සංවිධානය කරනු ලබූ නාවික හමුදා කථික තරඟාවලිය 2018 ඊයේ (නොවැම්බර් 30) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....

2018-12-01

15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් වේ.

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පැවති 15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 27 වන දින දක්වා පැවති අතර, මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නාවික හමුදාව නියෝජන...

2018-11-30

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (නොවැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. ...

2018-11-29

ඊශ්‍රායල් ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් එෆී ඩෙෆ්රින් මහතා ඊයේ (නොවැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හම...

2018-11-29

නාවික හමුදා 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය දඹාන අදීවාසි ගම්මානයට
 

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” සංකල්පයට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂ...

2018-11-28