සියළු පුවත්

නාවික හමුදාව අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

කොළඹ වරායට අයත් ‘Allfones’ යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයෙකු වෙනත් නෞකාවක් වෙත මාරු වීමට යාමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති අතර, එම නාවිකයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 02) කටයුතු කරන ලදී....

2018-01-02

තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීමට කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි
 

උදා වූ 2018 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. ...

2018-01-02

නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත වැල්ලවත්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 01) වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අධික වටිනාකමකින් යුත් ටයිටන් වර...

2018-01-02

නාවික හමුදාධිපතිතුමන් නව වසරේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මහත්මිය අද (ජනවාරි 01) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නා ලදී. ...

2018-01-01

67 වන නාවික දින සැමරුම වෙනුවෙන් ගිණිකොන නාවික විධානයේ ලේ දන් දීමේ වැඩසටහනක්
 

පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන දින සැමරුමට සමගාමීව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඊයේ (දෙසැම්බර් 30) පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ...

2017-12-31

ඉන්දීය ධීවරයින් 69 දෙනෙකුට නිදහස
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම අද (දෙසැම්බර් 31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහා...

2017-12-31

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (දෙසැම්බර් 31) අළුයම කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අය...

2017-12-31

බල සෙබළ එම්එස්එල් අබේවර්ධන හට නිවසක් පරිත්‍යාග කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අංශය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන නිවසක් නොමැති නාවිකයන් හට නිවසක් ලබා දීමේ වැඩපිළිවෙලෙහි එක් අවස්ථාවක් සනිටුහන් කරමින් අද (දෙසැම්බර් 30) බල සෙබළ එම්එස්එල් අබේවර්ධන නාවිකයා හට නිවසක් පරිත්‍...

2017-12-30

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-12-30

කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) යාපනය අර්ධද්වීපයට අයත් කකරතිව් දූපතේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-12-30

නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ විශාල දැව කොටස් ඉවත් කරයි
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (දෙසැම්බර් 29) ගාල්ල වක්වැල්ල පාලමේ ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී. ...

2017-12-29

කොළඹට ආසන්න පාසල් සඳහා පැල වර්ග ප්‍රදානය කෙරේ
 

කොළඹ නාවික මහ රෝහල මඟින් පසුගිය කාල සීමාව තුළදී කොළඹ ප්‍රදේශයට ආසන්න පාසල් සඳහා පැල වර්ග ප්‍රදානය කිරීමක් සිදු කරන ලදී....

2017-12-29

5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දරු දැරියන් හට තිළිණ ප්‍රදානය කෙරේ
 

සක්‍රීය සේවයේ නියුතු සහ සටනේදී මිය ගිය නාවික පුද්ගලයින්ගේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් දරු දැරියන් 60 දෙනෙකු උදෙසා තිළිණ ප්‍රදානය කිරී‍මේ උත්සවය අද (දෙසැම්බර් 28) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමති...

2017-12-28

පොල්අතු මෝදර ගංඟාවේ අවහිර වූ උණ පඳුර ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය දින කිහිපයේදී ගාල්ල, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අද්දර වැල්ලාන මාර්ගය අසලින් ගලා බසින පොල්අතු මෝදර ගංඟාව අවහිර වන පරිදි ගැලවී ගසාගෙනවිත් සිරවී තිබූ විශාල උණ ...

2017-12-28

සීෂෙල්ස් මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් ජනරජයේ මහකොමසාරිස් අතිගරු කොන්රාඩ් මෙඩරික් මහතා අද (දෙසැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය. ...

2017-12-28