සියළු පුවත්

නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 අද (ජූලි 29) සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධානයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි. ...

2017-07-29

ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ඉදි කිරීම් රැසක් නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

ත්‍රිකුණාමලයේ සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ විවෘත කිරීම් රැසක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය. ...

2017-07-29

‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සමඟ නාවික හමුදාව අත්වැල් බැඳ ගනී
 

රජයේ මඟපෙන්විම මත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙංගු මර්ධන වසංගතයට එරෙහිව සටන් ඇරඹීය....

2017-07-29

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි, 29) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-07-29

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අධි තාක්ෂණික නෞකාව අද කොළඹ වරායට පැමිණේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 0930 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය. ...

2017-07-28

එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්, ටොම් බර්න් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය....

2017-07-28

නව පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් සජාඩ් අලි මහතා අද (ජූලි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය....

2017-07-28

ජ්‍යෙෂ්ඨ නාවිකයන් දහසකට (1,000) පොලී රහිත ණය මුදල්
 

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ දහ තුන්වන (13) අධියර යටතේ අද (ජූලි 28) ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා ප්‍රේශණපත් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ...

2017-07-28

අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූලි 28) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය....

2017-07-28

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පේදුරුතුඩුව, වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙදි කේරළ ගං...

2017-07-27

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) පේදුරුතුඩුව, මානට්කාඩු මුහුදු ප්‍රදේශයේ වලංගු බලපත්‍ර රහිතව නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-07-26

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට.
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද සොදිසි කිරිමකදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ ...

2017-07-25

වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය අද (ජුලි 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි....

2017-07-25

නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (24) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2017-07-25

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 24) රාත්‍රියේ ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 10 ක් පමණ වයඹ දෙසින්වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර...

2017-07-25