සියළු පුවත්

ගංගාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි
 

2016 වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ...

2016-05-23

කැලණි ගඟට එකතුවන ඇල මාර්ගයන්හි අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාවේ සහාය
 

පසු ගිය දිනවල කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පැවැති ගංවතුර තත්වය හමුවේ ජපන් ජබර වර්ධනය වීමෙන් සහ අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් කැලණි ගඟට එකතුවන ඇල මාර්ග බොහොමයක් අවහිර වී තිබිණි.
...

2016-05-23

ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධව සෞඛ්‍ය කදවුරු පවත්වයි

පසුගිය 20 වන දින සිට අද (22) දින දක්වා ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන් විසින් විසින් බියගම, වැල්ලම්පිටිය, මල්වාන, මාපිටිගම, ඔරුගොඩවත්ත, කඩුවෙල සහ අව...

2016-05-22

අමාත්‍ය සාගල රත්නායක මහතා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකවක

නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (22) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
...

2016-05-22

ගංවතුරින් විපතට පත් ජනතා‍වට සහන සැළසීමට ඩයලොග් ආයතනය නාවික හමුදාව සමග අත්වැල් බැදගනී

ගංවතුරින් විපතට පත් ජනතාව මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ නාවික කුඩා යාත්‍රා කණ්ඩායම් කාර්යක්ෂමව නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ සිට මෙහෙයවීමට ඩයලොග් ආයතනය විසින් G.P.S තාක්ෂණය යොදා ගනිමින් සජී...

2016-05-22

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ඉන්දීය නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් සට්ලේජ් සහ සුනයිනා වන නෞකාවන් දෙක අද (21) කොළඹ වරායට සේන්දු විය.
...

2016-05-22

ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවෙන් උපකාර
 

පසුගිය දින කීපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (21) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 22,675 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කර ඇති අ...

2016-05-21

ආරක්ෂක ලේකම්තුමා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක
 

ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විණි.
...

2016-05-21

ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවේ සහාය
 

දිගින් දිගටම බලපා ඇති අයහපත් කාළගුණය හේතුකොටගෙන මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් ද ගංවතුරෙන් පීඩාවට පත් වී ඇත.
...

2016-05-19

බත්තලංගුන්ඩුව දුපතේ වසා දමා තිබූ පාසල යලි විවෘත කිරීමට නාවික හමුදා සහය
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි බත්තලංගුන්ඩුව දුපතේ අතහැර දමා තිබූ රජයේ පාසලක් නැවත් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දී ඇත.
...

2016-05-19

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව තවදුරටත් සහාය වෙයි
 

පසුගිය දින කීපය තුළ දිවයිනට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර හා නාය යෑ‍ම් මගින් පීඩාවට පත්විය.
...

2016-05-19

රණවිරුවන් සිහි කිරීමේ ජාතික උත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

දශක තුනකට අධික කාලයක් පුරා රුදුරු ත්‍රස්තවාදයෙන් වෙළා සිටි මාතෘ භූමිය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා‍ගෙන මැයි මස 18 වන දිනට වසර 7 ක් සපිරේ.
...

2016-05-19

නාවික හමුදාපතිතුමා සටනේදී මියගිය රණවිරුවන්ට සිය ආචාරය පුද කරයි
 

30 වසරක කුරිරු යුද්ධය නිමා කර වසර 7 ක් සපිරෙන අද (18) දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වන ලදී.
...

2016-05-18

අයහපත් කාළගුණයෙන් පීඩා විඳි ජනතාවට නාවික හමුදාවේ සහාය
 

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක් ගංවතුර හා නාය යෑමේ අවධානයට ලක් වී ඇත.
...

2016-05-17