සියළු පුවත්
දක්ෂිණ නාවික පෙරපාසලේ දීපවාලී උත්සවයක් පැවැත්වෙයි
හෙට (ඔක්තෝබර් 18) දිනට යෙදී තිබෙන දීපවාලී උත්සවයට සමගාමීව ගාල්ල දක්ෂිණ නාවික පෙර පාසලේ දරු දැරියන් විසින් අද දින අලංකාරවත් දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබිණි. ...
2017-10-17
සරණංකරාභිමානී 2017 ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය
බිංගිරිය, ශ්‍රී සරණංකර ජාතික පාසලට වසර 85 ක් සපිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වෙන සරණංකරාභිමානී 2017 අධ්‍යාපනික, වෙළඳ ප්‍රදර්ශණය සහ සැණකෙළියේ නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් ස්ථාපිත කොට ඇත. ...
2017-10-17
නීති විරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයින් 14 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
පසුගිය දිනයන්හිදී, නීති විරෝධී ක්‍රියාවන් වල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. විවිධ ප්‍රදේශයන් වලදී අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් නීති විරෝධී ලෙස දැව ලඟ තබා ගැනීම, කෙරළ ගංජා ප්‍රවාහනය කිරීම සහ නී...
2017-10-16
මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා සමාජ මෙහෙවර
මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ අත්වැල් බැද ගනිමින් නාවික හමුදාව නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ මහත් සමාජ මෙහෙවරක් ඉ...
2017-10-14
නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද නාවික නිලධාරීන් 8 දෙනෙකු විසිර යයි.
ඉතා අසීරු කිමිදුම් පාඨමාලාවක් වන නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ නාවික නිලධාරීන් 8 දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 13) විසිර යන ලදී. ...
2017-10-14
මෙරට අත්අඩංගුවේ පසු වූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊ...
2017-10-14
උතුරේ කඨින පිංකම් 2 ක් නාවික හමුදාවේ මූලිකත්වයෙන්
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් පසුගිය දිනයන්හිදී කඨින පිංකම් 2 ක් පවත්වන ලදී. ...
2017-10-14
කොමාණ්ඩර් ජනිත බුද්ධික ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනිත බුද්ධික මහතා ඊයේ (ඔක්තෝබර් 13) වැඩ භාර ගන්නා ලදී....
2017-10-14
නාවික හමුදාධිපතිතුමන් විදේශ කටයුතු ලේකම්තුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 13) විදේශ කටයුතු අමාත්‍යංශයේදී, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ප්‍රසාද් කාරියවසම් මහතා හමුවිය....
2017-10-13
නාවික හමුදාධිපතිතුමන් ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය නැරඹීමට එක්වෙයි
ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය අද (ඔක්තෝබර් 13) විශේෂ කාර්යභාර අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. ...
2017-10-13
දකුණු හා අග්නිදිග ආසියානු නියෝජ්‍ය ආරක්ෂක සහකාර ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා අග්නිදිග ආසියානු නියෝජ්‍ය ආරක්ෂක සහකාර ලේකම්, ආචාර්ය ජෝසෆ් ෆෙල්ටර් මහතා අද (ඔක්තෝබර් 13) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. ...
2017-10-13
සේවා වනිතාවෝ ත්‍රිකුණාමලයේදී මනෝ සමාජීය වැඩසටහනක් පවත්වයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ සංකල්පයකට සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරය්දී මනෝ සමාජීය...
2017-10-13
නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය....
2017-10-12
නෝර්වේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති, අතිගරු තෝර්බියෝන් ගස්ටඩ්සේදර් මහතා අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය....
2017-10-12
මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊ...
2017-10-12


