සියළු පුවත්
රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ (දන්ත වෛද්‍ය) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා මහතා සිය 31 වසරක නාවික සේවය නිමා කරමින් අද (14) විශ්‍රාම යන ලදී. ...
2017-07-14
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජූලි මස 12 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ...
2017-07-14
මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

මහනුවර ශික්ෂණ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද වකුගඩු රෝග ශල්‍ය ඒකකය ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) විවෘත කෙරිණ. ...
2017-07-13
නාවික හා සාගරික විද්‍යාපීඨ සංඥා පාසලේ ප්‍රායෝගික පන්ති කාමරය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංඥා පාසලේ අභිනවයෙන් ඉදි කරන ලද ප්‍රායෝගික පන්ති කාමර විවෘත කිරීම අද (13) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි. ...
2017-07-13
හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, නාවික හමුදා සුනඛ අංශයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමක දී ඊ...
2017-07-13
ශ්‍රී ලංකා මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් සමග ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 12) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ඔවුන්...
2017-07-13
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (ජූලි 12) විවෘත කෙරිණි....
2017-07-12
නාවික හමුදා මැරීන් බලඝණයේ නිල් තල්මසා III අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයේ දෙවන බල ඇණියේ නාවික පුද්ගලයින් විසින් සිය පාඨමාලාවේ අවසන් පුහුණු අභ්‍යාසය වන නිල් තල්මසා III, භ...
2017-07-12
මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 11) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත් විය. ...
2017-07-11
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 11) නොරෙච්චෝලෙයි ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙත...
2017-07-11
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....
2017-07-11
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජූලි 11) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය. ...
2017-07-11
රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (11) විශ්‍රාම යන ලදී. ...
2017-07-11
සුහද සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ෆ්‍රිගෙට් වර්ගයේ (ANZAC – Class Frigate) ‘අරුන්ටා’ යුද නෞකාව අද (10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ...
2017-07-10
සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි අද (09) ජනතා අයිත...
2017-07-09