සියළු පුවත්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 8) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට...
2017-07-09
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පොල්පිතිගම, කඳුබොඩගම ප්‍රදේශයෙහි අද (08) ජනතා අය...
2017-07-08
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී....
2017-07-07
නීති විරෝධී ලෙස අල්ලන ලද පොල් කොළ මෝරු (Ocean white strip shark) තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 07) උදැසන බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කරන ලදි....
2017-07-07
ඉංජිනේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ඉංජිනේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කර...
2017-07-07
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් ඊයේ (ජුලි 05) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ස...
2017-07-06
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි,06) වෙල්ල මුන්දලම් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-06
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 06) ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2017-07-06
කේරළ ගංජා කිලෝග්‍රෑම් 11 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පෑලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පෑලියගොඩ ප්‍රදේශයේ හතරේ කණුව කළු පාලම අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑ...
2017-07-05
නාවික හමුදා මැරීන් බලඝණය සංවිධානය කළ Alligator (කිඹුලා) අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණය නාවික පුද්ගලයින් සහ යුධ හමුදාවේ කොමාණ්ඩෝ සහ විශේෂ බලකායට අනුයුක්ත හමුදා පුද්ගලයින් Alligator (කිඹුල...
2017-07-05
කොළඹ නගරය තුළ ඇල මාර්ග හා කාණු පද්ධති පිරිසිදු කිරිමට නාවික හමුදා සහය

දැනට කොළඹ නගරය තුළ හා අවට ඇති ඇළ මාර්ග හා කාණු පද්ධති, අපද්‍රව්‍ය හා ජලජ පැලෑටි නිසා ජලය ගලා බැස යෑමට නොහැකි ලෙස මුළුමණින්ම අවහිර වී ඇත....
2017-07-05
කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කැලණිය පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී කැලණිය, නුන්ගමගොඩ ප්‍රදේශයෙදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 ක් සමඟ පුද්...
2017-07-05
නාවික හමුදාධිපතිතුමන් රාජකීය සෞදි නාවික හමුදාධිපතිතුමන් හමුවේ.

රාජකීය සෞදි නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් අබ්දුල්ලා අල්-සුල්තාන් මහතාගෙන් ලද ඇරයුමකට අනුව සෞදි ආරාබි රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රීලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (...
2017-07-04
නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) බේරා ගනි.

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 03) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිල...
2017-07-04
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (03) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකීක පුද්ගලයින් 18 දෙනෙකු ත්‍රිකුණාමලයට ආසන්න මුහුදු ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-04