සියළු පුවත්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.

තලෙයිමන්නාරම - කොළඹ තැපැල් දුම්රියේ ඊයේ දින (03) රාත්‍රි 10.45 ට පමණ සැක කටයුතු අසුරණ 02 ක් (පෙට්ටි 2ක්) නිරීක්ෂණය වීමෙන් අනතුරුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව කළ සොදිසි ...
2017-07-04
නීති විරෝධී ලෙස අල්ලන ලද මෝර වරල් සහ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසිට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (ජුලි 04) උදෑසන සිදු කළ මෙහෙයුමකදි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් ජාවරම්හි නිරතව සිටි ...
2017-07-04
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (3) සිසු අයිතියට පත් කරන ලදී. ...
2017-07-03
‘Higlander’s කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සංවිධානය කරන ලද Higlander’s කුසලාන ගොල්ෆ් තරඟාවලිය ඊයේ (2), දියතලාව ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාග...
2017-07-03
‘LITRO Cup’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

‘LITRO Cup’ ජාතික බේස්බෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 17 – 6 ක් වශයෙන් මහනුවර රණබිර රාජකීය ක්‍රීඩා සමාජය පරාජය කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට ඊයේ (2) සමත් විය....
2017-07-03
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී....
2017-07-02
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 1) මන්නාරමට උතුරින් වූ වැලිපර 4 මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-02
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (01) ත්‍රිකුණාමලය නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-01
මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය වෙත නාවික හමුදාව විසින් අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරනු ලබයි....
2017-07-01
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (30) ත්‍රිකුණාමලය නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-01
තැලසීමියා කවයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

අසරණ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන තැලසීමියා කවයේ නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ...
2017-07-01
නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් 2017 ජුනි මස 29 වන දින ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දි...
2017-07-01
නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 5 දෙනෙකු, 60 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 39 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 6 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (30) නාවික හමුදාධිපති, වයිස් අද්මි...
2017-06-30
මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 22 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 24 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය අද (30) කල්පිටිය ක්ෂණික ක්‍රියාක...
2017-06-30
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ, පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 2 ...
2017-06-30