සියළු පුවත්
නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2017 (Sailing National Championship - 2017) පසුගිය සැප්තැම්බර් 23 සහ 24 වන දෙදින තුළ බොල්ගොඩ ජලාශයේ දී සාර්ථකව පවත්වන ලදි....
2017-09-26
නාවික හමුදාධිපතිතුමාගේ ජන්ම දිනය අදයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ජන්ම දිනය අදට (සැප්තැම්බර් 26) යෙදී ඇත....
2017-09-26
ගාලු කථිකාව 2017 මාධ්‍ය සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී
2017 ඔක්තෝබර් මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (සැප්තැම්බර් 25) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි....
2017-09-25
ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත එයාර් කොමදෝරු සුරේෂ් හොලන්නාවර් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 සැප්තැම්බර් 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්...
2017-09-25
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය....
2017-09-25
නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2017
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වාර්ෂික ටෙනිස් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් පිටියේදී පවත්වන ලදී....
2017-09-24
නාවික හමුදා කිමිදුම් නාවිකයින් දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනීමේ පුහුණුව - 2017 සාර්ථක ලෙස නිමා කරයි
එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශන ජංගම ඒකකයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් හට පවත්වන ලද දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනිමේ පුහුණු වැඩසටහන ඊයේ (2017 සැප්තැම්බර් 22...
2017-09-23
වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (සැප්තැම්බර් 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් විවෘත කරන ලදී....
2017-09-22
නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාව වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව පසුගිය සැප්තැම්බර් 11 වන දින වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලාව අද (2017 සැප...
2017-09-22
නාවික හමුදාව විසින් කැස්බෑවන් සිව්දෙනෙකු බේරා ගැනේ
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (සැප්තැම්බර් 21) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදි සිටියදී ධිවරයින් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැලක පැටලි සිටි කැස්බෑවන් සිව්දෙනෙකු (04) බේරා ගෙන ඇත....
2017-09-22
රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් දිමිත්‍රි මහයිලොව්ස්කි මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය....
2017-09-19
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයන් අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
ශ්‍රී ලංකා නාවික හමුදා සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයින් අතර පවත්වනු ලැබූ ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (සැප්තැම්බර් 18) කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ...
2017-09-19
සූඩාන් සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
සූඩාන සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරර් මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. ...
2017-09-19
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 19) අළුයම ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත....
2017-09-19
නාවික හමුදාධිපතිතුමන් ඉන්දියානු නාවික යුද පාසලේ විශේෂ දේශණයක් පවත්වයි 
සිය ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය සැප්තැම්බර් 14 ඉන්දියාවේ සංචාරයක නිරත විය. ...
2017-09-18


