සියළු පුවත්
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන, ක්ලැයිරී මේට්‍රවුඩ් මහත්මිය අද (සැප්තැම්බර්11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. ...
2017-09-11
‘Gympo - 2017’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන 'සැපර්ස් ජිම්පෝ' මොටෝක්‍රොස් 4x4 ශූරතා තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 10) ඇඹිලිපිටිය තුංකම ශ්‍රී ලංකා ඉ...
2017-09-11
ජාතික ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යාමට නාවික හමුදා දායකත්වය
43 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමීව ජාතික ඔලිම්පික් ගිණි සිළුව දිවයින පුරා රැගෙන යාම පසුගිය දින කීපය තුළදී සිදු කෙරිණි....
2017-09-11
නාවික හමුදාව අයගම වැල් පාලම පිළිසකර කරයි
පසුගිය දින කීපය තුළ දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අබලන් වූ රත්නපුර අයගම පාලම යළි පිළිසකර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත....
2017-09-11
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදා අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 11) විශ්‍රාම යන ලදී. ...
2017-09-11
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 51 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය....
2017-09-11
250 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක....
2017-09-10
229 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 390 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 229 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 390 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (සැප්තැම්බර් 09) විසිර යන ලදී....
2017-09-10
ත්‍රිත්ව විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් හට බුහුමන් දක්වයි
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂයෙකු වන නාවික හමුදධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හට ඊයේ (සැප්තැමිබර් 09) දින ත්‍රිත්ව විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවති සිංහ රාත්‍රිය සම්මාන උළලේදි ‘ත්‍රිත්ව සම්...
2017-09-10
නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 152 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (සැප්තැම්බර් 09) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ...
2017-09-09
ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය 50 වන සංවත්සරය සමරයි
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය අද (සැප්තැම්බර් 08) සිය 50 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් නාවික සම්ප්‍රදායානුකූල වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි....
2017-09-08
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය....
2017-09-08
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය....
2017-09-08
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කොමදෝරු, ශාහ් අස්ලාම් පර්වේස් මහතා අද දින (සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද...
2017-09-07
ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්
ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ (2017 සැප්තැම්බර් 05) ඉන්දියාවේ කොචින් වරායේදී උත්සවාකාරයෙන් සිදු විය. එය CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙ...
2017-09-06


