සියළු පුවත්

අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (26) සිදු කළ සෝදිසි කිරීමකදී අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් (එක් පැකට්ටුවක බර ග්‍රෑම් 500) ප්‍...

2017-04-26

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොමදෝරු ශාහීඩ් සොහෙල් රාඕ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් ර...

2017-04-25

ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 7 දෙනෙකු නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද (25) දින සිදු කෙරිණි....

2017-04-25

සීෂෙල්ස් තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සීචෙල්ස් තානාපති අතිගරු ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා අද (24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2017-04-24

ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23), කුච්චවේලි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල න...

2017-04-24

නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, නුවරඑළිය නගර සභාව සමග එක්ව සිව් වන වරටත් සංවිධානය කරන ලද නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය 2017 අද දින (22) නුවරඑළිය, ග්‍රෙගරි වැව් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි....

2017-04-23

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-04-23

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2017’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2017’ ධාවන තරඟාවලිය මෙවර දියතලාව නරියා කන්ද ධාවන පිටියේ දී පැවැත්වූ අතර, එහි ඉසව් කීපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය....

2017-04-23

අධික වටිනාකමින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කර...

2017-04-23

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව වත්තල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අද (22) කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගු...

2017-04-22

මැරයිනස් භෝජනාගාරය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉදිකොට ඇති නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනට යාබදව, අභිනවයෙන් ඉදිකරන ලද මැරයිනස් භෝජනාගාරය අද (21) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. ...

2017-04-21

අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලය විවෘත කෙරේ
 

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් ‍කාර්යාලය විවෘත කිරීම අද දින (20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි....

2017-04-20

වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, කොඩ්ඩියාර් ධීවර වරායට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිදු කළ සෝදිසි කිරීමකදී එම වරායේ නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ ම...

2017-04-20

අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (20) කටයුතු කරන ලදී....

2017-04-20

සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරියගේ රෝගාතුර දියණිය කෙරෙහි නාවික හමුදාවේ අවධානය
 

නාවික හමුදාවේ සේවයේ නියුතු සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරිය මහතාගේ දියණිය දීර්ඝ කාලීන රෝගාතුර තත්වයේ පසුවන බැවින්, ඇයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සිදු කර ගැනීමේදී සහ ඇයගේ දෛනික කටයුතු සිදු කර ගැනීමේදී ඔවුන් මහත් අපහසුතාවයට පත් ව ත...

2017-04-20