සියළු පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1316කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, පුනරීන් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්...

2025-06-01

නාවික හමුදාවේ දායකත්වයෙන් පරිසර හිතකාමී වැඩසටහනක්

2025 වර්ෂයේ ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව, නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු පරිසර හිතකාමී වැඩසටහන් යටතේ සිදුකෙරුණු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්, 2025 මැයි මස 29 වැනි දින ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැ...

2025-06-01

නාවික හමුදා වාදක කණ්ඩායම වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නාවික පුද්ගලයින් අභිප්‍රේරණය කිරීම, නායකත්ව සංවර්ධනය සහ කණ්ඩායම් ගොඩනැගීම වෙනුවෙන් වූ පුහුණු වැඩමුළුවක්, නාවික හමුදා සංගීත අධ්‍යක්‍ෂකගේ අධීක්‍ෂණය යටතේ, 2025 මැයි මස 27 සහ 28 දෙදින, ශ්‍රී ...

2025-06-01

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද (2025 මැයි 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2025-05-30

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් කරවිලගල, ආනන්ද සම්බෝධි විහාරස්ථානයේදී ජනතා අයිතියට පත්කෙරේ.

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරවිලගල ආනන්ද සම්බෝධි...

2025-05-29

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩ්ඩයිකාඩු, කොක්කුතුඩුවායි, තිරියාය, නයාරු, මාන්කර්නී, වාලයිතොඩ්ඩම්, කුඩුඉරිප්පු, පුල්ලේයාරඩි, වවුනතිව් සහ කන්නකුඩා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි ...

2025-05-29

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා වැඩ භාර ගනියි

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා 2025 මැයි මස 28 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි....

2025-05-29

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් බීඩි කොළ, කේරල ගංජා සහ අයිස් මත් ද්‍රව්‍යය සමඟ පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ ශ්‍රි ලංකා පොලීසිය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්...

2025-05-29

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යා...

2025-05-28

ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 මැයි මස 21, 24 වැනි දිනයන්හීදි ත්‍රීකුණාමලය කොඩ්බේ සහ වාලච්චේන ධීවර වරායන් කේන්ද්‍ර ...

2025-05-26

නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් දෙකක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් දෙකක්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී සහ නැ‍ගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2025 මැයි මස 22, 23 යන දිනයන්හීදි පැවැත්විණි. ...

2025-05-26

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 09 වැනි සභාපති පත් කිරීමේ උත්සවය වැලිසරදී

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව (09) වැනි සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2025 මැයි මස 20 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහත...

2025-05-23

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය 2025 මැයි මස 19 වැනි දින සිට 25 වැනි දින දක්වා ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, කොළඹදි පැවැත්වෙන අතර, ඊට සමඟාමීව එම සම්මේලනනය සඳහා සහභාග...

2025-05-22

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 මැයි මස 20 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. ...

2025-05-22

නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2025 මැයි මස 20 වැනි දින ක්‍රියාත්මක කෙරිණි. ...

2025-05-22