සියළු පුවත්
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවීමක් සඳහා අද (2025 ජනවාරි 02) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි. ...
2025-01-02
ශ්‍රී ලංකා නාවික හමුදාව “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී 2025 වර්ෂයේ රාජකාරි අරඹයි
නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික හමුදා ආයතන හා නෞකාවන්ගේ අද උදෑසන (2025 ජනවාරි 01) ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනයෙන් අනතුරුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ සජිවි විකාශනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව “ක්ලීන් ශ්‍රී ලං...
2025-01-01
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනියි
ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (2025 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ ...
2025-01-01
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා අවුට්රීව් ප්‍රොජෙක්ට්ස් ගැරන්ටි ලිමිටඩ් සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ හා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද 1074 සහ 1075 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහ...
2024-12-31
අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2024 දෙසැම්බර් 31) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ...
2024-12-31
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය හා බටහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් අමතයි
වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුව, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇමතීම, අද (2024 දෙසැම්...
2024-12-31
නාවික හමුදා උත්තමාචාර මැද අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය වසර 37 කට අධික සේවාකාලය අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 31 ) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-12-31
වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් කාන්චන බානගොඩ වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද ( 2024 දෙසැම්බර් 31) ශ්‍රී ...
2024-12-31
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ පුළුල් කළ පහසුකම් නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හොකී ක්‍රීඩා මණ්ඩපය, සේවා වනිතා උපයෝගීතා ගොඩනැගිල්ල සහ නාවික විවාහක නිවාස ඇතුළු පහසුකම්, අද (2024 දෙසැම්බර් ම...
2024-12-30
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 දෙසැම්බර් මස 28 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA - CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව ව...
2024-12-30
‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය එළිදකී
නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ විසින් අද දින (...
2024-12-30
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. ...
2024-12-30
නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ
ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 30) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත. ...
2024-12-30
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම - 2030 සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික සැලැස්ම එලි දැක්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond, NAVSTRAT – 2030) සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම...
2024-12-30
කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භා...
2024-12-30


