සියළු පුවත්
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට (බටහිර) අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (ඔක්තෝබර් 05) දින ගජමුතු 08 ක් සමග ප...
2017-10-05
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 04) ඩෙල්ෆ් දුපතට නාවික සැතපුම් 11.8 ක් පමණ බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ...
2017-10-05
සුහදත්වය වර්ධනය කිරීමේ ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු පූනේ සිංහ සමාජ ක්‍රිකට් කණ්ඩායම අතර ඔක්තෝබර් 02 සහ 03 යන දෙදින පැවති අභියෝගතා කුසලාන 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හම...
2017-10-04
මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 5 ක් යළි ඉන්දියාවට භාර දේ
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 5 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම අ...
2017-10-03
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 15 ක් ජනතා අයිතියට
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහ...
2017-10-03
ඇමරිකානු නාවික නෞකා ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව ත්‍රිකුණාමලය වරායට
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise – 2017) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව අද (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වි...
2017-10-02
නාවික පෙර පාසල් දරු දැරියන් ලෝක ළමා දිනය සමරයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ මගපෙන්වීම යටතේ, ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නාවික පෙර පාසල්හි ඉගනුම ලබන දරු දැරියන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය ක...
2017-10-02
නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව වෙත ලද තොරතුරු අනුව විවිධ නාවික විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-10-02
විදේශීය නෞකාවක සේවය කරමින් සිටියදී මියගිය කාර්මිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
ඉරානයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ‘MV Gascut’ නම් ගෑස් ප්‍රවාහනය කරනු ලබන නෞකාවක සේවයේ නිරතව සිටියදී හදිසියේ මිය ගිය විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ඔක්තෝබර් 01) කටයුතු කරන ලදී. ...
2017-10-02
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය හෙට ත්‍රිකුණාමලයේදී
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2017) හෙට (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලයේදී ආරම්භ වීමට නියමිතය....
2017-10-01
අත්අඩංගුවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි එරටට භාරදේ
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (සැ...
2017-10-01
අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2017 සාර්ථක ලෙස නිමාවට පත් වේ
නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 30) උතුරු මැද නාවික විධානයට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය....
2017-10-01
ලෝක ළමා දිනය නිමිත්තෙන් දරු දැරියන් හට තල්මසුන් නැරඹීමට අවස්ථාව
අදට (ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික රූපවාහිනි නාලිකාව සහ නාවික හමුදාව එක්ව සිසු දරු දැරියන් හට තල්මසුන් නැරඹීමේ දුර්ලභ අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලදී....
2017-10-01
ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී නාවික හමුදාවට
කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුර සහ ගාලු මුවදොර පිටියේ පිහිටි ජාතික ධජය එසවීමේ රාජකාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ඔක්තෝබර් 01) සිට නාවික හමුදාවට භාර දෙන ලදී. ...
2017-10-01
12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිර යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාදක අංශයට අනුයුක්තව පුහුණුව ලැබූ 12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නාවිකයන් 34 දෙනෙකු ඊයේ (සැප්තැම්බර් 29) සාර්ථක ලෙස තුන්වන අධියර පාඨමාලාව හදාරා විසිර යන ලදී. ...
2017-09-30


