සියළු පුවත්

පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් බැහැදකී
 

තෙදින නිළ සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදාධිපති මොහොමඩ් ශකාවුල්ලා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජුනි 12) දින නාවික හමුදා මූලස්ථානයේදී බැහැ දකින ලදි....

2017-06-12

වව්නියාව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් වව්නියාව විශ්ව විද්‍යාලයේ ඊයේ දින (ජුනි 12) විව...

2017-06-12

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජුනි මස 11 දින තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු ‍ බෝල්ඩර් පොයින්ට් අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-06-12

කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් 2017 ජුනි මස 10 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රි...

2017-06-12

නිලධාරින් 96 දෙනෙකු අධිකාරියට පත්කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා පාකිස්තානු නාවික හමුදාධිපති
 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරින් 82 දෙදෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්ෂකයින් 14 දෙනෙකු ඊයේ (ජුනි 11) අධිකාරියට පත් කරන ලදී. ...

2017-06-12

පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ත්‍රිකුණාමලයේදී රුවල් ඔරු සංචිතය විවෘත කරයි.
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි අද දින (ජුනි 11) පැවැත්වීමට නියමිත නිලධාරි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීම ප...

2017-06-11

පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් මහනුවර සංචාරයක
 

නිල සංචාරයක් පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා අද උදෑසන (ජුනි 11) මහනුවර සංචාරයක නිරත විය. ...

2017-06-11

ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය. ...

2017-06-11

පාකිස්තානුනාවික හමුදාධිපතිතුමන් දිවයිනට පැමිණෙයි
 

නාවික හා සාගරික විද්යාමපීඨයේ පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේ ප්රදධාන ආරාධිත අමුත්තාවශ‍යෙන් සහභාගි වීම සඳහා පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ඊයේ (ජුනි 10) දින දිවයිනට පැමි‍ණෙන ලද අතර,බණ්ඩාරනායක ජාත්ය න්තර ගුවන් තොටුප...

2017-06-11

කේරළ ගංජා කිලෝග්‍රෑම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයටඅනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද(ජුනි 10) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරුවෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රෑුම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-06-10

මුහුදේපාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්රෑ.ම් 5.5 ක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්රුවේ නාවිකයින් පිරිසක් විසින් අද ( ජුනි 09) කන්කසන්තුරයට නාවික සැතපුම්10 ක් උතුරින්වූ මුහුදු ප්ර දේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමා‍ගොස් තිබූ බෑගයක් හ...

2017-06-09

11 වෙනි රග්බි රන් මහා සටනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාධිපති සහභාගි වෙයි
 

ඩීඑස් සේනානායක විද්‍යාල කණ්ඩායම සහ මහානාම විද්‍යාල කණ්ඩායම අතර 11 වෙනි වරට පවත්වනු ලැබූ රග්බි තරඟාවලිය අද (ජුනි 09) දින හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පවත් වන ලදී....

2017-06-09

අකු‍රේගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී....

2017-06-07

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (7) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-06-07

කැලණිය ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට තවදුරටත් නාවික හමුදා සහය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයක් හමුවේ කැලණිය ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී. ...

2017-06-07