සියළු පුවත්

අනවසරයෙන් මුහුදු ක්ෂීරපායීන් ඡායාරූප ගත කළ විදෙස් සහ ලාංකීක පුද්ගල‍යන් හයදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අවසර නොමැතිව මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කටයුතු සිදු කර ඡායාරූප ලබාගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ල...

2017-03-23

සැපයුම් සමුළුව 2017 - දෙවන වරටත් ත්‍රිකුණාමලයේදී පැවැත් වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලද 2017 සැපයුම් සමුළුව සාර්ථකව දෙවන වරටත් ත්‍රීකුණාමලය නාවික සාගරික විද්‍යාපීඨයේ මෙම මස 24 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත....

2017-03-22

මලයාසියාවේ දී ශ්‍රී ලංකීය සංස්කෘතික අංගයන්ගෙන්, සයුර රාත්‍රිය වර්ණවත් වෙයි
 

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017, සඳහා සහභාගී වී සිටින ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (21) රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි....

2017-03-22

නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන්‍ දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උඩප්පුව පොලීසිය සමග කළ වැටළිමකදී ඊයේ (21) නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී....

2017-03-22

ඕමාන් ආරක්ෂක දුත පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ
 

ඕමාන් ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාය මාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ගුවන් කොමදෝරු නසර් ජුමා අල් සජාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රිය...

2017-03-21

ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව ලංග්කාවී වරායට සේන්දු වෙයි
 

මලයාසියාවේ පැවැත්වීමට නියමිත 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (20) මලයාසියා‍වේ ලංග්කාවී වරායට සේන්දු විය....

2017-03-21

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික පුද්ගලයන් විසින් ඊයේ (20) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක්...

2017-03-21

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විසල් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රීයේ කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටය...

2017-03-21

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
 

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2017, පසුගිය 17 සහ 18 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි....

2017-03-20

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට උතුරු නාවික විධානයේ සහාය
 

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (19) උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය....

2017-03-20

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනත...

2017-03-20

උතුරු නාවික විධානය විසින් යාපනය, මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (19) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ...

2017-03-20

අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ජයග්‍රහණය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි සමස්ථ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදාව පසුගිය 18 වන දින සමත් විය....

2017-03-20

ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව හම්බන්තොට වරායෙන් නික්ම යයි.
 

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් විධානයට අයත් ෆෝල්රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින හම්බන්තොට වරායට ළඟා විය....

2017-03-18

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධ...

2017-03-18